Chapter 11🍁

189 32 60
                                    


Still eun's pov:

දෙයියනේ ඒ...ඒ....

ටැනියා නෙවෙයි....😶

ටැනී නෙවෙයි..ටැනියගෙ අයිතිකාරයා...ටේ...😶 මං හිතුවෙ ලෙවකනව වගෙ දැනෙද්දි ඒ ටැනි කියලා...ටේහියුන්ග් මට තුරුල් වෙලාම නිදාගත්ත නිසා එයාගෙ ඔලුව තිබුනෙ මගෙ පපුව උඩ...මං ඇදන් ඉදපු ශර්ට් එකට උඩින්ම එයා මගෙ නිපල් එකක් උරනවා...😶 නින්දෙන්මද!? හිතලද!?
මං දන්නෑ...ඒත් ඒ ටේ කියලා දැක්ක ගමන් මගෙ මුලු ඇගම හිරිවැටිලා, පපුවත් එක්කම සීතල වෙලා, ඔලුවත් කැරකෙන්න වගෙ ගත්තා...එහෙම්ම බිම බැලුවම ටැනියා හොඳටම නිදි...පේනවද ටැනියො ඔයාගෙ අයිතිකාරයා කරන දේවල් 😑 කොහෙ පේන්නද එයැයි නිදි..මෙහෙම ගියොත් මට පිස්සු හැදිලයි නවතින්නෙ...අනෙ ඇයි ටේ මෙහෙම...

එයා හිතල කරනව නෙවෙයි නින්දෙන් වෙන්නැති...මං ඔලුව උස්සල බලල...

ටේ....
කියල කතා කරා..එයා නිදිත් නෑ..ඒත් නිදිමතෙ ඇස් දෙකත් චූටි කරල මං දිහා ලාවට ඔලුව උස්සල බැලුවා...එහෙම බලල ආයෙ අතනින් තොල් තියාගත්තා 😶 අනෙ මන්ද මට කරගන්න දෙයක් නැ...බනින්නද!? කෑගහන්නද!? එලවන්නද!?
කිසිදෙයක් හිතාගන්න බැරුව මං අසරණ වුනා...වෙන එකෙක් මෙහෙම කරා නම් හොම්බ කට කුඩු කරනවනෙ...මේ වගෙ ඒවා වෙන කවුරුත් කරන්නෙත් නෑ හැබැයි...ටේහියුන් ඇයි මෙහෙම...එයාට මේ වගෙ හැගීම් දැනෙනව කියලා මං හිතුවෙ නෑ...ඒත් දැන් ටිකක් බයයිත් වගෙ මොකද මං කෙල්ලෙක් නෙ...😶 නෑ නෑ ටේ එහෙම නෑ...එයා පොඩි එකෙක් වගෙ ශර්ට් එකට උඩින්ම උරනවා...මට හිතෙන මගුලක් නෙවෙයි ඒ කොල්ලා පොඩි එකෙක් වගෙ මානසිකත්වයක ඉන්නෙ කියලා මං මටම කියාගත්තා....

මං එයාව නැවැත්තුවෙ නෑ...මොකක්දෝ හේතුවකට මට එයාව නවත්තන්න හිතෙන්නෑ...හැබැයි මගෙ මුලු ඇගම හීතල වෙලා...පලවෙනි පාරට මෙහෙම දෙයක් 😶 මට නිදාගන්නත් බෑ...නින්ද යන්නේ කොහොමද...එයා ඒක නවත්තනෙත් නෑ...ටික වෙලාවක් බලන් ඉදල...

මං...

හිමින් හිමින් මගෙ ශර්ට් එකේ උඩ buttons ටික ගලවන්න ගත්තා...ඇයි මං එහෙම කරෙ..මංවත් දන්නෑ..අනෙ දෙයියනේ මට මොකක්ද මේ වෙලා තියෙන්නේ...එහෙම දෙයක් මට ඕන්නැ...ඒත් ටේ දකිද්දි එයාට ඒක ඕන කියලා හිතුනා...ඉතින් මං හිමිට buttons ටික ගලවල එයා ශර්ට් එකට උඩින්ම උර උර හිටපු එක එයාට නිරාවරණය කරල දුන්නා...😶

U Are My Crazy || KTH || Completed Tempat cerita menjadi hidup. Temukan sekarang