hi hello 😊

210 55 12
                                    

@දිව්‍ය කුස්සිය තුල......🤧

G.jhope-  මා දැන් කෑම උයනවා..
                 කුස්සියෙ සුවද ගලනවා...
                 ලුනු දාලා හැදි ගලා
                 දැන් කෑම උයනවා....ඕයෙ...🙈
G.jk-ආආආ........හොබියෝ නවත්තගනින් ඔය ටකරමට ගහනවා වගෙ සද්දේ..🙂
G.jhope-ඇයි මිතුර ඔබ එසේ පවසන්නෙ .....ඕන්න අහගන්න මගෙ උච්ච ස්වරය.......මාආආආආආආආආආආආආආ ආආආ😌
G.jin-ආ.....

ජින් දෙයියෝ කුච්චියට වැඩියේ තම්න්ගේ කුච්චිය හොදින් සැතපෙනවද බලන්න...🙄

G.jin -යකොව්ව්ව්ව්ව්...මගෙ කුච්චිය...අ.අනිත් පැත්ත හරවලා...🤧

    

(බලන්න මුහුනෙ හැඩ)G

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(බලන්න මුහුනෙ හැඩ)
G.jk-හි...🙂🙈
G.jin-ආආඅ...යනවලා මගෙ කු..කුච්චියෙන් එලියට..පොඩාඅ...චිපු චිපු.😑😒
G.jhope-යනවා යනා....ඉන්න ටිඅකක්...

ඒ දෙයියෝ දෙන්නව පැන්නුවට පස්සෙ ජින් දෙයියෝ ලෑස්ති උනේ කෑම සකස් කොරන්න..🙂ඒ අස්සෙ ඕතරයත් පැත්තකින් ඉදගෙන හිටියෙ උදවු කරන්න...🙈

G.jin-එහෙනම් අපි දෙන්නා හදමු අද..🙈
            වීදුරු කටු හොද්ද..
            ඩේටා කාඩ් සම්බෝලෙ.
            ගැරඩි සුප්..
හොදානෙ...ආඅ තව පරිප්පු ...😌
ඕතර්-මරේමරු...😌
G.jin-ඔක්කේ....ලෙට්ස් ගෝ...😏

ඕ ලෙලෙනා ඕ නුබෙ තිසරු ලැමේ දිලෙනා..
.....ඕයෙ...රුවනාරි මනහාරි සුදුමල්ලි නුබ තමා..😌(jin ver)

@මේ අතර දිව්‍ය ගබඩාව තුල....

G.yg- ඕයි නම්ජූනා ඇයි බම් මෙච්චර මෙතන කලුවර..😒
G.rm-ඕයි...ඕයි...අනෙ අම්මපා...මූ අනේ අම්මපා ඇවිදින ගමනුත් නිදි....මනුස්පයෝ ඇස් දෙක ඇරපිය..😒
G.yg-අම්මට හුඩු..ඔව්නෙ...ආවු ඩාඩා..ඔය තියෙන්නෙ ඇස් දෙකට ලයිට් සෙට් කොරලා වගෙන..🙈
G.rm-මේ වගේ දෙයියෙක් රටටම සම්පතක්....🙂

Rm එහෙම කියාගෙන ඉස්සරහට ගියා...😌

...........දඩාස්.......😒

G.yg-හුටා.....නම්ජූනා මොකක්ද කුඩු කරේ...😑
G.rm-මන් හිතන්නෙ අපි ඉල්ලයි..හෙ..🙂

🙂

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

G.yg-මෙ..මෙ මාව ඕවට  අල්ලගන්න එපා...දැන් මොකක්ද බින්ඩේ...😌
G.rm-හෙ අපේ වී කොල්ලගෙ පර්ෆියුම් එක..🙄😑
G.yg-අම්මට සිරි මල්කාන්ති සදේ කීවලු..🙂ඕක ඉක්මනට කොහෙහරි හන්ගනවා..😒
G.rm-අනෙ හ්......කොයිබද හන්ගන්නෙ  😶

නම්ජූන් එහෙම කියන ගමන් කැඩිච්ච කෑලි ටිකත් අරගෙන මුලු ගබඩාවෙම දිව්වා....දිව්ව විදියට  තව බඩුගොඩක් කඩලා තමා නවත්තන්නෙ..😑

G.yg-මේ මේ...මෙතන හන්ගනවා....

යූන්ගියා ඒම කිව්වෙ ලොකු ට්‍රන්ක් පෙට්ටියක් පෙන්නන ගමන්..🙂

G.rm-ආ ..දාන්න..දාන්න..🙄
         හම්මොහ්...ඇති යාංතන්...
          දැන් ඉතින් කවුරුත් ඒන්න කලියෙන් මෙතනින් චුත වෙලා යමු..😌
G.yg-මට නම් දොයියමතයි..🙂
G.rm-අනේ තොගෙ දොයියමත..😒යන් යන්...🙄
------------------------------------------------------------
ඉවරායි...අදට..😌පරිස්සමින් ඉන්නලා..ටාටා බායි...වෝට් කොරන් යන්න පිලිස්...🙂

ද සුනුවිසුනු ගෝඩ් ගෑන්ග් 🙈😌Where stories live. Discover now