හායි මයි.....ඩීයර් පෙන්ස්...😌

120 32 0
                                    

@දිව්‍ය වෙඩිමට ඇදුම් තේරීම...🤧

G.hobi-සේ ලා ලිසා ලවු මි...ලා.ලිසා ලව් මී.......හෙයි...🙈
G.yg-අපෝ බම් ගමනක් යද්දී  සැනසීමේ යන්න දීපියකො..🙂
G.jin-අනේ බම් තොපි...අර බල්නවා අපේ දිවිය කඩෙව්.......බහින්ඩ ලැස්ති වෙනවලා..🤧😒

🤧😒

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

G.rm-අහ්..හා..හා..බහිනවලා....😌

දෙයියෝ සෙට් එකම දිව්‍යවාහනෙන් බැහැලා කඩේ ඇතුලට ගියා...😑ඇතුලට ගියපු ගමන් කට්ටියගෙ කටවල් ඇරුනෙ බකස් ගාලා...🙈
  G.jk-බකස්...🤧
G.jimin-අඩොව් කෝමද බම් එක ඇදුමක් තෝරගන්නෙ...😒
G.jk-ඒනම්......ඔක්කොම එකපාර ඇදග්නිව්...😑ඒතෝට ඉදී අලි පැටිය වගේ.....
G.jin-හරි හරි...කට්ටිය ගීන් ඇදුම් තෝරගන්න...🐕

Three hours later🌹🌹🌹🌹 ........

  G.suga-ඕයි තෝර ගෙන ඉවර නැද්ද...🙂
               දැන් පැය කීයක්ද....මන් නම් ගියා ගත්තා ආවා..........😌
G.jhope-ඉවරාආආආඅයි...🙈
G.rm-යප්......අපි චන්...😏
G.v-යමන් මිතුර ගෙදර...🙂

@සෝබින් දෙයියාස් වෙඩින්...😑😌

ද සෝබින් පෙරේරා.....දෙයියෝගෙ වෙඩිමට හැමෝම වගේ පැමිනියා...🙂
K.god-.ඒ අවස්තාවට සහභාගි උන ඔබ සියලු දෙනාටම මාගෙ ප්‍රනාමය...🙈ඇවිල්ල....................
G.suga-ඕයි...ජිමිනා දැන් ඇදුම අවුලක් නැනෙ....😑
G.jimin-දැන්නම් නැ...මාර ට්‍රයි එකක් දීලනෙ ඇදගත්ට්ගේ...🙂

                 ...FLASHBACK ...

G.JIMIN-ආආඅ...නම්ජූමා මේ ටීශට් එකේ බොත්තම දාගන්න බැනෙ...🙄
G.rm-අනේ අම්මපා මන් මූට කිව්වා......ඇදලා බලන්න කියලා.........කොහැ මන් කියන දේ අහනවයැ...😑ජින් අයියා දෙනවද පොඩි උදව්වක්...😌
G.jin-ඕකේ....හුම්ම උඩට අල්ලන්න....🙂
G.jimin-හ්හ්ම්ම්ම්..හාආආආ...😶
G.jin-ආඅ...තව චුට්ටයි............
G.v-හම්මො....හරිනෙ.........ඒකන්ව්මෙ....මෙ කන්න ඒම ලෑස්ති වෙන්න එපා....ඒම උනොත් දන්නවනෙ...පුපුරයි...😑

  .    
..........FLASHBACK END....

G.Jk-ඒමේ මම ගිහින් මොනා හරි බඩට දාගෙන එන්නම්...🙈
G.v-මාට් එනෝ යකෙක් කන්න බඩිගිනි...🌜️
G.jmin-අනෙහ් මම අසරන වෙලා වගේ හිතට දැනෙනවා...🤧
G.jin-අපි ඔයාටත් එක්ක කන්නම් මෙයා...😏
G.jimin-අහැ...ඇහැ.......මන් වගේ දෙයියෙක්..🙂
************************************
@ඉන් එන්ඩ් ඔෆ් ද සෝබින් වෙඩින්..😑

ඇත්තටම කිව්වොත් මෙයාලා...අපෙ දියියෝ සෙට් එක කලා කාලම බඩවල් උස්සගන්න බැරුව ඉන්න්ව්..🙈අවාසනාවකට ජිමිනට විතරයි කන්න බැරි උනේ..🤧
ඒ අස්සෙ අපේ සොකු දෙයියෝ බීලා බීලා හොදටම වෙරි..🙂

K.god-ඒ....ජිමිනා මොනාහරි කමුතේ..🥱ඔයැයි මුකුට් ඊට් කොලේ නැනෙ...🌜️
G.jimin-ආ යූ කිඩින්..😑
K.god-නෝ නෝ....අයිම් නොට් කිඩින්...අයිම් කින් ගෝඩ්..🤧🙂
G.v-ඕකේ ඕක්ව් වී නෝ.........නව් යූ ගෝ....
K.god-හුම්.........අයිම් ගොයින්..🥱

G.jin-යේක නෙමෙ....අපිත් යන්ද.......
G.rm-යන් නෙ...........ගීන් සෝබිනයව හම්බෙලා එමු....
G.v-පොඩ්ඩක් ඉන්න මගෙ බඩ උස්සගන්නකම්...🤧
   හ්හ්...හරි චන්..😏
****************-----------------**********
@දිව්‍ය උදේ රැස්වීම අතරතුර

K.god-පාන්දරින් ඉස්කෝලෙට ටැන්ටූ කරත්තෙන්...🙂
             ඒඑ උනාට අපිට මේ සෝන්ග් එක වෙනස් කොරන්න වෙනවා.........දවල් වෙලා හෝල් එකට මගෙ ලෙග්ස් දෙකෙ...😑😑😑

ද සුනුවිසුනු ගෝඩ් ගෑන්ග් 🙈😌Where stories live. Discover now