හායි පෙන්ස්....🙂මාම් මැරිලා ඉපදුනා...🥱ඒකයි එන්න බැරි උනේ..🤧

90 23 9
                                    

ඔයැයි ලා හොදින්නෙ..🙂ගෑස් එකක් පිපිරුවා නෙ... මම් මෙ ඒකෙන් මැරිලා ආයෙ ඉපදුනා.දැන් දිවිය ලෝකෙ 💣🥱ඔයාලටත් ඉඩ තියෙ...කැමති අය කම්..🙂😑(මට පාලුයි ඒකයි)

@දිව්‍ය ට්‍රිප් එල අතර .🥱🙂

God.v-පැන්ඩා බේබි දැන් යාලු වෙලා..😌
God.jk-කූචි කූචි සොෆ්ට්..🙄😍
God.jm-මෙ සොකු දෙයියෝ තාම ආවෙ නැ..🙂

King.g-හරි හරි හැමෝම ලිස්න් කෙයාෆුලි...😌නව්. අපි ඉන්නෙ මින්චි ටව්න්...🙄සේරම බහින්ඩ..😑
God.jin/jhope-ශාආආආ...වාආආආආව්.🙄
God.rm-අඩොව් ඕයි නැගිටපිය..😑අපි ආවා............
                යුන්ගියායායායායායායායා..🙂
God.yg-අ..ආනෙ..මාව මරන්න එපා....පිලිස්...එපා..ඇ.ඇ...කව්ද..🙄🙂
God.rm-ඕයි නැගිටපිය අපි ආව....බලනවා කෙල පෙරාගෙන...ඊකේයියා..🤧
God.yg-අපි ගෙදරද ඉන්නෙ.. 🙄😑🌜️
God.k-ඕකෙ ලිස්න් එව්‍ රිබොඩි බැහැපිය...දෙන්න දෙන්නා අත් අල්ල ගනිව්....මට බැ ලොස්ට් උනොත් හොයන්න..🤧

*දෙයියෝ සෙට් එක බැහැලා වටපිට බල බල ඉන්නකොට..🙄*

හායි මේයාලා..😁
God.rm-අඩොව් තෝ කව්ද..🙂
God.jk-නම කියාපිය නැත්තම් දන්න වනෙ....හියා කිචි .🙂💃
God.k-ආ.ආ..නවත්තගනින් .........නෙ ඉන්නෙ මෙහෙ චීෆ්...🙄
God.jk-කෙලියා තාප්පෙට..🙂වරදක් කොරත් සිතකින් නොවෙ....
චීෆ්-ඊට්ස් ඕකෙ මාන් පාස්සෙ ඒන්න..🙂
God.jin-යම යම්......

God.yg-අඩොව් මේ මොකැ හැමතැනම මේ යකාගෙ පිලිම හිටොලා...🙂🙄🙄අතන මෙතන..ආව් .මේ මෙතනත් තියේ......🥱
God.jhope -යෙක තමා මාත් බැලුවෙ  ..මට නම් පොරව අල්ලුවෙ නැ...
God v-මි ටූ ෆෙන්ස්...🤧
චීෆ්-ඕකෙ මායි ඩීයර් ෆේන්ස්...😌මෙ තීන්නෙ අපේ තුරග පිටිය.......   .මේ ලගදි මේකේ ගෑස් කාන්දුවක් වෙලා ඩාම් උනා...🙄දාන්නෙ නෑත්ත ඩාම් වේනවා ඩූම් වෙනවා...🤧නව් වන විටත් තරගයක් දුවමින් පවතිනවා.......ඕයේ හයියෙන් දුවපිය..😌
God.jimin-ඕ වේගෙන් යමා........ ........ගුඩ් ලක්.... .මේයාල......
චීෆ්-කම් අපි මා පැත්තට යම්.... .දිස් ඊස් මින් මැදුර...🙂මේකේ ලෝට් ඕෆ් මාලු ඊන්නවා..🥱ලායික්,ඉලෙක්ට්‍රික් ආදා..
                                  ජෙලි මාලු
                                  බුලත් හව්හව්....🙄 සාම් ඕෆ් දේම්.....💃
God .rm-මොකාද යකෝ හව්හද්..😌🙂කන්ඩ දෙයක් ද .🔊
 

  චීෆ්-මේ ඉන්නෙ ඉලෙක්ට්‍රික් ආදා...🙄
         ආ...අර  ආතන ඊන්නේ බුලත් හව් හව්..😌
God.v-අනා..හව්හද්...මා වගේමයි 🙂
             එයා මට හිනාවෙනවා..🙈
God.yg-තෝම තම...ඒක න්මෙ නැද්ද සීපීන් ෆිශ් කෙනෙක්ව්..😍
චීෆ්-මොකො නැත්තෙ මා හිතාන්නෙ තාමත් නීදි..😌
  God.yg-ආ..හාල්ලො..
                ආ යූ සීපින්..🙄
ෆිශ්-පුරු පෲ..පූඑ...💣
God.yg-වාව්...එයා මට කතා කරා..🙈
චීෆ්-ඕකේ...නාව් ආපියාන් දෑන් වාදුරාස් බලන්න..😑
************************************

😑************************************

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වරයක් දෙනෝ...ඕන දෙයක්  ඉල්ලන්න..🙂

You've reached the end of published parts.

⏰ Last updated: Feb 22, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

ද සුනුවිසුනු ගෝඩ් ගෑන්ග් 🙈😌Where stories live. Discover now