හෙල්ලො................😌හවු ආ යූ........

97 28 1
                                    

@දිව්‍ය උදේ රැස්වීම...🙂

K.god-පාන්දරින් ඉස්කෝලෙට ටැන්ටූ කරත්තෙන්............රියලි...වී වෝන්ට් ටූ චේන්ග් කොරන්න මේ සෝන්ග් එක.ල්‍යික් දිස්...........දවල් වෙලා රැස්වීමටමගෙ ලෙග්ස් දෙකෙන්..🙂ආයුබෝවන් ඇවිල්ලා හැමෝටම.....මම අද මෙතනට පැමිනියේ ඔයාලාගෙ හිත් සතුටෙන් පිනා යන තොරතුරක් කියන්න...😌

ගෝඩ් එහෙම කියද්දී හැමෝ අතරෙම කසු කුසු වක් පැතිරුනා...

All-කසු කුසු කසු කුසු...😌
K.god-හා හා නවත්තනවලා ඔය කසු කුසුව......මන් මේ කියන්න ඈවෙ ඇවිල්ලා මම පැලැන් කොරා ඔයාලව ට්‍රිප් එකක් එක්කන් යන්ඩ..😌හැබැයි එයිට කලින් තමුන්ලහෙ ගෙවල් වලින් අවසරාරන් එන්න ඕන........අපි යන්නෙ මින්චි ටවුන් එකෙන්  චීචෙං වලට ගිහින්පස්සෙ මෝචරි ලංතෙට ගීන් එහෙ දවසක් ඉදලා ආයෙ එනවා...........හම්මෙ මගෙ කට..🙂🤧ප්‍රශ්න තීයේද පුරස්න....
G.yg-මෙ සොකු දෙයියො....🙄ආයෙ කියන්වද මට නින්ද ගියා..😒
K.god-ඈඈහ් යකොව් පිස්සු ද ඕනිමනම් මෙකෙ record  එක් තියෙනවා පෝන් එකට ඩේටා කාඩ් එකක් දාන් අහන්වා..😌කට රිදෙනවා කියලා කට ගත්තා විතරනෙ..🙂
G.yg-හ්ම් හ්ම් හාරි හාරි..🥱
K.god-හොදයි ඒනම් මේ අහන්න සයිලනට් පිලීස්...🤧කස්ටිය නම් දීලා යන්නලා හොදේ..😒😌මට කන්න ගන්න ඕන..🙄
G.v -මාව දෙන්නෙක්ට ගන්න.........ඒ කෑම ටිකත් මටනෙ..😏😌

@රෙඩි ටූ ට්‍රිප්....🤧

G.v-අඩොව් බම් කෝ අපේ සුගා දැක්කෙ නෑ කාලේකින්..🙄🙂
G.jimin -කාලෙකින් කිව්වෙ මනුස්පයෝ මේ දැන් පැයකාලකට කලින්නෙ...අර රෙකෝඩින් එක අහ්න්න ගිය්ව්..😒
G.rm-ඕකා රෙකෝඩින් එක අහනවද ආයෙ නිදිද දන්නෙ නැ..🥱
G.jin-කියන්න බැ.....මම ගීන් මගෙ මූන බලලා එන්නම්..කැත වෙලාද දන්නෙ නැ.🤧
G.jk-හනේ හම්මෙ...ඔය ඉන්නෙ අර කොහෙටද පායපු හද වගේ.🙄🙂😌
G.yg-අඩෝඕඕඔව්..🤧

සුගා දෙයියෝ කඩාගෙන බිදගෙන කාමරෙට ඇතුල් උනා..😒

G.yg-තමුසෙලා දන්නවද අපි ට්‍රිප් එකක් යනවලු....අර සොකු දෙයියෝ කීවෙ..😍
G.rm-අනෙ යකොව්....තෝ නිදාගත්තට අපි නිදා ගත්තයැ..😌ඒක නෙමෙ අපිලෑස්ති වෙන්නත් ඕන..🤧
G.jimin-යප් මමන්ම් ඔක්කෝටම කලින් උ තියෙන සපත්තු දෙකක් ගන්න ඕන..😒නැත්තම් දන්න වනැ..🙄
G jk-යේක ඇත්ත..😅
G.rm-මමනම් හිතාන ඉන්නෙ මුකුත් අල්ලන් නැතුව ඉන්නෙ..😌
G.hobi-ඒ මට සොකට් එක්ක් හම්බුනා..🤧අපිඋඩ යවමු..මට හරි  ආසයි .🙈
G.jin-අනෙ මෙකට එන ආසා........යම ගීන් මේක ඇරලා එම්....😒
G.jk-අපිට් එනෝ..😌
G.yg-ඒ මෙව් ඕක උඩ තියලා මාවත් යවනවකො.🤧
G.jimin-ඔයා මේක එක්ක ගියොත් මේකත් කම්මැලි වෙයු.😅🙈
G.hobi-ආ..ඉව්...චිපු මගෙ සොක්ට් එක ගාවින්..😒
G.yg-මාම් පව් නැද්ද.🤧
************************************
.....😌අපි හැමෝම දකින් හීනය......

ද සුනුවිසුනු ගෝඩ් ගෑන්ග් 🙈😌Where stories live. Discover now