𝐸𝑃𝐼𝑆𝑂𝐷𝐸 3 🍑💦💋

1.8K 105 13
                                    

@Tashi room

Tashi : මේ ජිමිනෝ මේක පොඩ්ඩක් අල්ල ගන්නවකො..මම යතුර චැන් අන්කල්ට දීලා එන්නම්

කියලා මම මගෙ room එකට ඉස්සරහින් තිබුන පටු පාර දිගේ මම වැඩ කරපු ශොප් එකට ආවා මම යද්දිත් චැන් අන්කල් පොත් වගයක් අඩුක් කරනවා...

Tashi : exuse me චැන් අන්කල්.

( 👦 මෙන්න මෙයා තමා චැන් අන්කල් )

👦 : ආ...මේ ටෂි ළමයනෙ...ඔව් කියන්න දුව

Tashi : අන්කල් මම මේ හොස්ටල් එකට යන්න කියලා. මම හිතුවෙ ඒක කිව්වාම චැන් අන්කල් අමනාප වෙයි කියලා ඒත් හිතුවෙ මම හිතුවෙ නැති දෙයක්.

👦: ආ...ඒක හොදයි ඔය ළමයට යාලූවත් එක්ක ඉද්දි තනිත් නෑනේ.

Tashi : එහෙම නෑ අන්කල්. මොකද හෙට jimin sl යනවා එතකොට ඉතිම් කොහොමත් තනියෙන් තමා මට ඉන්න වෙන්නෙ. එයාට බයයිලු මාව මෙහෙ තනියෙන් තියන්න හොස්ටල් එකේ ඉන්නවලු මෙයා අදුරන තව යාලූවෙක් ඉතිම් එයත් එක්ක ඉන්නවා චැන් අන්කල්.

👦 : ආ....ඔතන පොඩි ගාණක් ඇති වියදමට තියා ගන්න. 😊

එහෙම කියලා චැන් අන්කල් පර්ස් එක අරන් සල්ලි වගයක් බලෙන්ම මගෙ අතට දුන්නා මම උන දේ නිසා ඇස් දෙකත් ලොකු කරන් බලන් හිටියේ මීට සති දෙකකට කලින් මට ලැබෙන්න ඕන පඩිය චැන් අන්කල් දීලා තුබුණු නිසයි....මගෙ ඔලුවත් අත ගාලා අන්කල් මට කිව්වා.

Tashi pov :

මම චැන් අන්කල්ට මගෙ boxsy smile එක දාලා එයාව hug කරලා එළියට එද්දි...පව් තාර පැටියා එක bag එකක් කරේ දාගෙන අනික උඩ ඉදගෙන හිටියා..ජිමීනාව පොඩ්ඩක් අවුස්සන්න හිතාගෙන ජිමීනා ඉදගෙන හිටපු bag එක ඇදලා ගත්තා bag එක ගත්ත සැනින් මෙන්න මේකා බිමට පත බෑ වුනා...

මම හිනාව පාලනය කර ගන්න කොච්චර උත්සහ කලත් අන්තිමට මම බඩත් අල්ලන් හිනා වෙන්න ගත්ත නිසා ජිමිනාගේ රතු කට්ට පැන්නා කියලා මට තෙරූණා...

Jimin : යායායායා........😡😡
ගොන්නි......මෙතන වට්ටලත් මදිවට තව හිනා වෙන්නත් එනවා පස්ස රිදෙන්නෙ නැත්තම් මම දනී උබට කරන දේ.. 😑😑
පස්සත් අත ගාගා ජිමිනා නැගිට්ටා මට තාමත් හිනාව නතර කරන්න බැහැ 😂💔

💜️ 𝑩𝑨𝑩𝒀 𝑷𝑹𝑰𝑵𝑪𝑬𝑺𝑺 💜️Where stories live. Discover now