𝑃𝐴𝑅𝑇 6

708 80 28
                                    

[ Tashi pov ]

මන් ඒ මොකක්ද කලේ , මට නම්  අයේ ගැලවීමක් නම් හම්බෙන්නෙ නෑ. එයාලා මාව අල්ලගත්තොත් මේ කරපු දේටත් එක්ක....., අම්මෝ......, මතක් වෙද්දිත් හිරිකඩු පිපෙනවා.  කවීව අල්ල ගනීද දන්නෙ නෑ මන් වෙනුවට , ආයී......ශ් එහෙම කියලා ඉතිම් මගේ පළවෙනි kiss එක මට ඌට දෙන්න බෑනේ. 😩

ඒ මදිවට දුවගෙන ඇවිත් හැප්පුනානේ මොකෙක්ගෙද ඇගේ , ඇත්තමයි ටෂියො ඔයාට නම්......අහ් , මට ඒ මිනිහගෙ මූන හරියට බලා ගන්න බැරුව ගියා බයෙන් හිටිය නිසා. මං එයාට මොනාද කිව්වෙ කියලවත් මතක නෑ , මොනා නැතත් එයා මට මොනා හරි කියලා බැන්නා ,....යකෝ.....මන් හිතලම හැප්පුනා වගේනේ. 😏

හොද වෙලාවට ඉක්මනට music room එකට රින්ග ගත්තේ , බෝගම්ලා මන් එනකල් එළියේ හිටියොත් , 😳 නැ.....නෑ විකාර හිතන්න එපා.
එයාලා ඉන්නෙ නෑ.. ළමයි එක්කම ඉක්මනට එළියට ගියා නම් හරි.

ආ....හ් මටමයි වෙන්නෙ....😢

Music lecture එකේ මොනා ඉගැන්නුවද කියලවත් මට ගානක් නෑ , පලවෙනි දවසම විනාශ උනා. Lecture එක ඉවර වෙනවත් එක්කම මං ටක් ගාලා ළමයි අතරින්ම එළියට ඇවිල්ලා ඉක්මනට දිව්වෙ dancing room එක ළගට , මන් යනකොටත් කවී එතන හිටගෙන හිටියා. මන් එනකන්ද කොහෙද ; හොද වෙලාවට බෝගම්ලා එතන හිටියේ නැත්තේ. මම දිග හුස්මක් හෙලුවෙ කවී හොදින් ඉන්නවා දැක්ක නිසා.

A/N  යකෝ ජිමින් බලන්න කිව්වෙ කවීට ටෂී ගැන ඒත් දැන් ටෂී බලන්නෙ කවී ගැන එල එල මරු 😂🙏

Tashi : කවී.....

Kavi : ටෂී , අහන්නකො. ඔයා දන්නවද අපේ dancing coach එයා නම් මාරයි අනේ. 😍

කවී එයාගේ dancing coach ව වර්ණනා කරන්න ගත්තා , ජිමින් ඉද්දිත් ඔය ටිකම තමා ඉතිම්. යකෝ......මේ මිනිහට මං පරිස්සමින් ගියාද අහන්නවත් මතක නෑ නේ.

Tashi : අහනවකො බුරුවෝ , මට වෙච්ච දේ.

Kavi : අනේ ටෂී , උබට අවුලක් උනේ නෑ නේද ? සිනීයර්ස්ලා හිටියේ නෑනේ.

මන් දිග හුස්මක් පිටකරලා , වෙච්ච හැමදේම කවීට කියලා දැම්මා.

Kavi : අපි නම් ඉදලා ඉවරයි බන් , මේ දේත් නිසා උන්ට තරහ ගිහිල්ලා ඇත්තෙ , ඔයා....පරිස්සම් වෙන්න ඕනේ උන් ඔයාව අල්ල ගනී. මේ දේවල් මන් ජිමින්ට කියන්නම්.

💜️ 𝑩𝑨𝑩𝒀 𝑷𝑹𝑰𝑵𝑪𝑬𝑺𝑺 💜️Where stories live. Discover now