𝑃𝐴𝑅𝑇 11

326 51 8
                                    

Jk : මම තමුසෙට ආය කියන්නෙ නෑ.... වැඩ කරන්න ආවා නම් වැඩ ටික් කරනවා.....🤬

Lisa : jungkook මොකක්ද මේ වෙලා තියෙන්නෙ ? 😳

Jk : මොකද වෙලා තියෙන්නෙ අහන්නෙ... තමුසෙ කව්ද අහ්හ්....තමුසෙ කව්ද කියනවා... 😐🤬

Jungkook ගේ මූන පුරා රටා මැවූ Lisa ගේ අත තදින් මිරිකන ගමන් jungkook ඇහුව්වෙ තරමක් නොරිස්සුම් ගතියකින්...

Lisa : .....................

Jk : කියනවා මට ම්.....ම්ම්...මම ම කියන්නම් . තමුන් මගේ සෙකට්‍රි..😏 එහෙම නැතුව මගේ ඇගේ ඇතිල්ලී ඇතිල්ලී ඉන්නද මම තමුසෙට පඩි ගෙවන්නෙ......ගිහින් වැඩක් බලාගන්නවා..

Jungkook ගේ නව හැසිරීම් දැක කලබල උන lisa තවත් මුකුත් නොකියා තමන් ගේ මේසේ දිහාට ගෑටූවේ තව මොහොතක් හරි එතැන රැදුනොත් jungkook ගේ රතු කට්ට පනින බව දැනගෙනයි..

[ Jk pov ]

මොකක්ද ඒ මට උනේ lisa ගේ හැසිරීම මට අලුත් දෙයක් නෙවෙයි නේ. ඒත් මම කලින් මේ විදිහට කෑ ගහලා නැහැ නේ ඒත් ඇයි අද මගෙ හිතට අමුත්තක් දැනෙන්නේ. ඇයි lisa මාව අල්ලනවට මාව අකමැති උනේ ආයී......ශ් මගේ ඔලුව...

( A / N  ඔලුවක් එහෙමත් තියෙනවා නේ  🤧😂 )

මේ හැමදේම අර පණ්ඩිත කෙල්ල නිසා තමා......
Jungkook කිසිම දෙයක් ගැන හිතන්න එපා business වැඩ වලට විතරක් අවධානය දෙන්න...

Few moment later ~~

ආහ්......ඒ තොල් , ඒ ඇස් , පිහාටුවක් වගේ සිනිදු හම. ඒ හැමදේම මාව පිස්සෙක් කරලා...
නෑ.......නෑ........එහෙම දෙයක් නැහැ.......

Jk : ආශ්......අන්ද්වේ..😒😐

Lisa : jungkook....නෑ මේ මම කිව්වේ සර් ඔයාට මොකක් හරි ප්‍රශ්නයක්ද ???

අෆ්ෆා බඩු හරිනේ...😐 මම එච්චර හයියෙන් කියෝලද ¿¿ මේකී මොනා හිතුවද දන්නෙ නැහැ. වස නෝන්ඩිය....

Jk : අහ්....මේ.......ම....ම නැහැ එහෙම මුකුත් ප්‍රශ්නයක් නැහැ you continue

Lisa : Ok sir 🧐

මේ කොල්ලා නම් මට උන් හිටි තැන් පවා අමතක කරවනවා.

( A / N  ආදරයෙන් අන්ධ වෙන්න වත් ද යන්නෙ 😒😂 )

You've reached the end of published parts.

⏰ Last updated: Feb 05, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

💜️ 𝑩𝑨𝑩𝒀 𝑷𝑹𝑰𝑵𝑪𝑬𝑺𝑺 💜️Where stories live. Discover now