𝑃𝐴𝑅𝑇 8 🍑💦💋

344 50 15
                                    

@jk house

{  jk pov  }

ඒ කෙල්ලවත් අරගෙන මම ගෙදර ආවේ අද ඒකීට අමතක නොවන පාඩමක් උගන්නනවා කියලා හිතාගෙනමයි. කාර් එකෙන් බැහැලා මම ඒකීගේ අතින් ඇදන් ආවේ එයා යන්න දෙන්න කියලා කෑ ගහන අතරෙමයි. ගේ ඇතුළට ඇවිල්ලා මම එයාව sofa එකට විසී කලේ ඒකෙන්වත් මේ අඩන ඇඩියාව නවතී කියලා හිතාගෙන. මම වැරදියි ඒකෙන් උනේ එයා තව තවත් අඩන්න ගත්ත එක විතරයි. මට කේන්ති ගියා ඔව් මට හොදටම කේන්තියි මේකීත් එක්ක.......

Jk : තමුසෙ දැන් ඕක නවත්තනවද නැද්ද ??  😑🤬 ආපු වෙලාවෙ ඉදන් මස් කාඩේට ගෙනාපු ගොනෙක් වගේ විලාප දෙනවා.. ඒත් කොහොමද කට නම්....😏 කෝ දැන් තමුසෙගෙ මහ ලොකු වක්කඩේ....

Tashi : අනේ...අ...අනේ ප්ලීස් මට යන්න දෙන්න 🙁😪 අනේ කවීට මුකුත් කරන්න එපා එයා මේ දේවල් වලට නැහැ නෙ ඔයා ඉල්ලන දෙයක් දෙන්නම් මට යන්න දෙන්න 🥺🤧😭

Jk : මොකක්ද ඇහුනේ නැහැ යන්න දෙන්න 😂 ඒවා ඉතිම් හදේ තමා කෙල්ලෙ 😏

මම එහෙම කියලා ඒ කෙල්ලගේ කම්මුල් දෙපැත්තෙන් අල්ලලා මූණට එබුනේ ඒ ඇස් වලින් කදුළු කඩාගෙන වැටෙනවා බලන්න ඒත්
ඒ ඇස්.....
මොහොතකට මාට මාව ඉන්න තැන පවා අමතක කලා කදුළු වලින් පිරිලා තිබුනත් හරිම දීප්තිමත් ඒ ඇස් දිහා බැලුවොත් ඕනම කෙනෙක් අතරමං වෙනවා ඒ ඇස් ඒ තරම් ගැඹුරුයි...ලස්සනයි.... ඔව් ඒ ඇස් ඒ තොල් , නහය , කම්මුල් හැම දෙයක්ම අංග සම්පූර්ණයි පොඩිම අඩු පාඩුවක්වත් කියන්න නැති තරම්. ඇත්තටම ඒන්ජල් කෙනෙක් වගේ..... මේ ලස්සන දකින්න ඇයි මට මෙච්චර වෙලා ගියේ.. ඒයී මෝඩයො තමුන්ගෙ ඔලුව වැදුනා ද කොහෙ හරි මේ කොහෙවත් යන එකෙක් වර්ණනා කර කර ඉන්නේ... 😒

Tashi : ආව්.... අනේ අතාරින්න මට රිදෙනවා....
අනේ ඔයාට මොනාද ඕනේ ඇයි මෙහෙම කරන්නෙ... 😭

Jk : ඔයාට කවදාවත් අමතක නොවන දඩුවමක් දෙන්න ඕනේ මොකද කව්රුත් මගෙ නම කියලා කතා කරන්න දෙපාරක් හිතනවා...
ඒකට තමුන්...මට අද කතා කරපු විදිහට නිකන් අතාරින්න බැහැ....😏

Tashi : අනේ ප්ලීස් මට යන්න දෙන්න.. ම...මම ඔයාගේ මූණට පේන්නවත් එන්නෙ නැහැ.. අනේ යන්න දෙන්න ප්ලීස්....

💜️ 𝑩𝑨𝑩𝒀 𝑷𝑹𝑰𝑵𝑪𝑬𝑺𝑺 💜️Where stories live. Discover now