Part 4

679 150 11
                                    

උනුසුම් රෙද්දක් මගේ ඇග වටේ එතුනා...මම ගොඩක් සැප ඇදක හිටියේ....ඒ කියන්නේ ඊයේ උන ඔක්කොම හීනයක්...ඇස් අරින්න ගියත් අමාරුයි ..ඇග හොදටම රිදෙනවා...

? එයාට සිහිය එනවා...

තරුන ලස්සන කෙල්ලෙක්ගේ කටහඩකින් කියද්දි ඒ කෙනාගේ සිනිදු අත මගේ අතින් අල්ල ගද්දි මම හෙමින් ඇස් ඇරියා....මේ මගේ ගෙදර නෙමේ...ඒ කියන්නේ...ඊයෙ ඔක්කොම ඇත්ත...මම ඇදෙන් නැගිටින්න ගියත් එතන හිටිය ගෑනු ලමයා මගේ උරහිසින් අත තිබ්බෙ නැගිටින්න එපා කියලා සංඥා කරන ගමන්...

🌸 නැගින්න එපා...රෙස්ට් කරන්න...

🌻...ඔ...ඔ...ඔයා කවුද...

🌸 බය වෙන්න එපා...ඔයා බස් ස්ටේශන් එකේ ඉද්දි තමා ෆෙඩ්‍රී ඔයාව හොයන් තියෙන්නේ....ඔයාට කොහොමද...

ඒ කෙල්ල හොදයි කියලා හිතුනත් විශ්වාස කරන්න මම බය උනා...මට උන දේවල් එක්ක...

🌻 හ්...හොදයි...

🌸 මම ටාරා...දහ අටයි...ඔයා..

🌻 මියා...මටත් දහ අටයි...

💙 ආ...ඩෝල් නැගිටලානේ....

🌸 කවුරු...

💙 මෙයා...එයා ඩෝල් කෙනෙක් වගේ...

🌸 ඒ මියා...

💜 මොකො රන්ඩු...අනේ මෙයා නැගිටලා...

🌻 මේ...කොහෙද..

💙 ඔයා වැස්සෙ තෙමි තෙමි හිටුයේ...ම්ම එක්කන් ආවේ...

💜 ඔයා කොහෙ කෙනෙක්ද...

🌻 බෑ...කියන්න බෑ..මට බෑ....මම ආය යන්නෙ නෑ.....අනේ...මම මෙහෙ කියලා එයාලට කියන්න නම් එපා..

මම කොන්ඩෙන් ඇද ඇද කිව්වේ ආය ගෙදර ගියොත් මට මොනා වෙයිද දන්නෙ නැති නිසයි....

💙 අ...හරි...හරි...අඩන්න එපා...

මාව ගෙනාවා කියපු කෙනා කිව්වෙ සන්සුන් විදිහට..

🌸 ඔයාගේ නම කියන්නකෝ...මම ටාරා...මේ ජෙවෝන් ෆ්‍රෙඩී...

🌻 ම...ම...මම...මට මතක නෑ...

එයාලා මා ගැන හොයයි කියලා මට බය හිතුනා...

💙 එහෙනම්...අපි ඔයාට ඩෝල් කියන්නම්...☺️ඔයා බෝනික්කෙක් වගේ...

💜 ඩෝල්...නෑ...ඩොලී...

💙 ඒක පට්ට...

🌸 ඔයා මොකො කියන්නේ....

මම කැමතියි කියන්න ඔලුව වැනුවා...මට ඕන උනේ ඉක්මන්ට මගේ ඇත්ත දෙමව්පියෝ හොයා ගන්න....

🌸 ඔයා ටිකක් රෙස්ට් කරන්න..

🌻 හ්ම්...

🌸 බය නොවී කතා බහ කරලා ඉන්න කෙල්ලේ....මම ඔයාගේ යාලුවෙක්...හොදේ...

🌻 හ්ම්...

🌸 ආය හ්ම්...

💜 මේ...අපි යද්දි ඩොලීව එක්ක යන්ද...

💙 එයා මෙහෙ ඉදපු දෙන්...

💜 අම්මෝ...උබ ගාව නම් මේ කෙල්ලව තියන්න බෑ...

💙 ඇයි....

💜 මමනෙ දන්නෙ සතාගේ හැටි...

🌸 අයියෝ...නවත්තගන්නවාලකො...

💙💜 හී....

🌻 මාව...මුඩුක්කු පැත්තට එක්ක යන්න පුලුවන්ද...

🌸 මුඩුක්කු?????

🌻 මට හිතෙනවා...මට මා ගැන දෙයක් එහෙන් දැන ගන්න පුලුවන් කියලා....

💜 හ්ම්...ෆෙඩ්...ඔයා කෙල්ලව එක්ක යන්නකෝ...

💙 හා...ඩොලී...ඇදුමක් දාන් යන්..

මම මගේ ඇදුම් බෑග් එක හෙව්වත් හම්බුනේ නෑ...

🌻 ම..මගේ ඇදුම්..

🌸 ආ...ඒවා තෙත නිසා අයින් කලා...අද මගෙ එකක් අදිමු..

ටාරා මාව ඒ කාමරෙන් එක්ක ගියා....එයා නම් ඇත්තම යාලුවෙක් වගේ....මම ගැන නොදැනනෙ එයා මාව යාලුවෙක් කරගත්තේ....


මේ අතර...මියා සිටි නිවස....

👩මොකක්...එයා එන්න බෑ කිව්වද පුතා...

💥 ඔව්...

👩 බලෙන් හරි අරන් එන්න තිබ්බේ...

👨 ශිට්..ඒකි අර ටැබ්ලට් ටික ගෙදර දාලා ගිහිල්ලා...

👩 අනේ...දෙයියනෙ...අපේ සැලසුම්...

💥 කොහොම හරි එයාව හොයා ගමු...

👨 ඔව් පුතා..අරූගේ පාලනේ අපට ගන්න හොදම තුරුම්පුව තමා ඕකි...

👩 ඒකි මුඩුක්කුවට ගිහින් ඇති....එයාගේ යාලුවෝ එයාට මුඩුක්කුවකින් හදා ගන්න ගත්තා කියලයි කියලා තියෙන්නේ...

👨 ආ...එහෙනම් ඕකි යයි...පුතා...හොදම ගාඩ්ලා ටික එක්ක මුඩුක්කුවට යන්...හොදින් හරි නරකින් හරි ඕකිව උස්සන් එන්න ඕන...




මොනාද අප්පා මේ සිද්ද වෙන්නේ...😌

☺️ මියා එකපාර ඩොලී උනා...එයා කලින් මියා කියලා කිව්වත් එක්ක...😌 ඒකත් කොටසක් හුදේ😌

Miya✔️✔️Where stories live. Discover now