Part 15

778 139 52
                                    

Miya pov...🌻


🌸 මිස්ටර් වික්ටර්...

👨 ආහ්...

වික්ටර් ඇස් ලොකු කලා..

🌸 මාව අදුනගත්තානේ...

👨 තමුසේ...ජොන්සන්ගේ දුවනේද...

🌸 ඔව්...

👨 උබටත් උබේ තාත්තා ඉන්න තැනටම ගියෑකි...

🌸 ගායිස්...මේ මිනිහව ඇරෙස්ට් කරන්න...මිස්ටර් ජොන්සන්ගේ මරනෙට සහ සොෆී මියානාගේ පැහැරගැනිමට...

👨 හහ්...තමුසෙ හිතන ඒවා කරන්න වෙන්නෙ නෑ කෙල්ලේ...සි....

💜 🤗මිස්ටර් වික්ටර්...අපි ඔයාගේ සිකුර්ටිලා එක්ක සෙල්ලම් කරලා ආවේ..

👨 අහ්...

🌸 ඇරෙස්ට් කරනවා...

පොලිස් බටයෝ වික්ටර්ට මාංචු දාලා අරන් ගියේ ගෙදර අනිත් අය කටවල් ඇලවල් කරන් බලන් ඉද්දි...

🐸 මියා...

එකපාර එතෙන්ට පැන්නේ ජිම්..එයා මාව බදා ගත්තා..ඒ එක්කම ජිම් විසි උනේ එයාගේ උරහිසින් අල්ල ගත්ත ෆ්‍රෙඩ් නිසා...

💙 එයාගෙන් ඈත් වෙලා ඉන්නවා...

🐸 මට මගේ ගර්ල් ෆ්‍රෙන්ව බදාගන්න ඔහෙගෙ අවසර ඕන නෑ..

(මුගෙ අලි ඔලුව..)

🌻 තවදුරටත් නෑ...

මම ෆ්‍රෙඩ්ගේ අතින් අල්ල ගත්තා..ඔව්..මම එයාට ආදරෙයි...මාව පරිස්සමින් බලාගත්තෙ එයා...








වසර කිපයකට පසූ....


💫උයාව ඇරෙස්ට් කරනවා...

🌸 අහ්..මම වරදක් කලේ නෑ...ඔෆිසර්..ඔය ගන් එක මගේ ඔලුවෙන් ගන්න..

💜 ඔෆිසර්...මේක ගොඩින් බේරගමුද...

💚 ඔපිසර් සූයි....

💫 ඔපිසර් කායි..මෙයා අපිට අල්ලස් දෙන්න යන්නේ...

🌸 යාහ්...අපිව අත ඇරියොත් ඔයාලාට අයිස් ක්‍රීම් අරන් දෙනවා...

💚 හුදාම්මියා...

💫 උයාලා නිදාස් කලා..

(😂❤️මෙවන් ඔපිසර්ලා තව තව බිහි වේවා)

ඒ මොකක්ද උනේ කියලා නම් හිතන්නේ..ඒ ඉන්නේ අපේ පවුල් සම්පූර්න කරපු දෙන්නා..මගේ දුව සෝයි...ටාරාගෙ පුතා කායි...
මගේ අම්මාට (මිසිස් එඩ්වඩ්) දැන් හොදයි...මගේ ඇත්තම පවුල මට ලැබුනා..මගේ බොරු පවුල...ඒ ගැන ඕන නෑ...

මම දෙයක් ඉගන ගත්තා...සල්ලි කියන දේ අපිට ඕන වෙලාවක නැති වෙන්න පුලුවන්...
මනුස්සකමයි වැදගත්...









😁❤️ ඊලයි...

මේ පොත ගැන මොකො හිතන්නෙ..

🌝 මගේ අනිත් පොත් ටිකක් කියවන්ම..

❤️ මගෙ පොත් හොද නම් ෆලෝ කරන්න....

මගෙ අලුත් පොත

Peter pan ගේ එකක්😁❤️

Miya✔️✔️Where stories live. Discover now