chapter 8 🐰💜

717 156 2
                                    

Kia pov

සතියක් විතර ගියා එදා පුප්පන් ගියාට පස්සෙ කුක්කාගෙන් ආරන්චියක් නෑ...දැක්කෙ නැතුව පාලුයි වගේ...යාහ්..කිම් යා රි....මොනවද හිතන්නේ.. ප්‍රොෆෙසර් ඔප්පා ඉන්නකොට කොහෙවත් යන කුකියෙක් මොකට ද...පිස්සු ඔයාටත්...

🐨 good morning students

අන්න ආවා මගේ සත්‍ය ප්‍රේම බෘන්ග රාජයා..අම්මො අර කුක්කා වගේ නෙමෙයි හැමදාම අර චූටි වලවල් දෙකත් පෙන්නම් හිනා වෙලා ඉන්නේ..

Good morning professor

ප්‍රොෆෙසර් ඔප්පා කරන නිසා පාඩම අහන් හිටියට මට නම් organic inorganic කියන්නේ වහ කදුරු වගේ...පරිවර්තන කියලා මගුලක් කරනවා කොච්චර කරත් මතක හිටින්නෙ නෑ...ඔක්කොම එක වගේ...ප්‍රොෆෙසර් සර් උගන්නන නිසා වෙලාව යනවා තේරෙන්නෙ නෑ...

📢📢

ඕයේ බෙල් එක ගැහුවා...ඉනටර්වල්...ඉක්මනට යන්න ඕන..අරුන් දෙන්නාගේ ප්‍රොෆෙසර්කාරය අදත් එවන්න පරක්කු වෙයි ද දන්නේ නෑ...බඩගිනි..

මාත් ඉතින් කල්පනා කර කර ඇවිදගෙන යනකොට .
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
හැප්පුනා නේද කනුවක.....ආයිශ් මගේ ඔලුව... පාරේ මැද්දේ කවුද කණු හදන්නේ...

= ඔහ්...මියානේ...කින්චානා ??

ඒ කවුද ඒ...කාගෙද කටහඩ...කණුව කතා කරනවා ද...ඔලුව බදන් ඉන්නේ නැතුව ඔලුව උස්සලා බලනවා කියා...
.
.
.
.
.
.
.
.
.
.
ඔම්මෝ...ප්‍රොෆෙසර් ඔප්පා...දෙයියෝ ඒ හිනාව...

දෙයියෝ ඒ හිනාව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐨 යා රි..කින්චානා ??

අම්මෝ...අම්මෝ...මගේ නමත් දන්නවා..අතත් දික් කරන් ඉන්නේ...නැගිට්ටවන්න ද..?? ඒත් මන් අත අල්ලන්නේ කොහොමද ලැජ්ජායිනේ..හම්බුන චාන්ස් එකෙන් ප්‍රයෝජන ගන්න කියා..

KINGDOM || JK || Completed || Where stories live. Discover now