Two weeks later
🐯අහ්....මගේ ඔලුව .....
🌺ටේ....අනේ පුතේ ඔයා නැගිට්ටද
ටේ ගේ අම්මා දුවන් අවේ සති දෙකක් තිස්සේ සිහි නැති වෙලා හිටපු පුතා ලගට
🐯ඔම්මා තව සතියකින් වගේ වෙඩින් එක නේ ....ක්..කො ජිමින්...
එක අහපු ගමන් මිසිස් කිම් ගේ මුන අදුරු උනා...
🐯ඔම්මා කො ජිමින් එයා හොදින්ද....
🌺පුතා ඔයාලා ඇක්සිඩන්ට් වෙලා දැන් සති දෙකක්
🐯හරි ඔම්මා එත් කො ජිමින්
🐯ඔම්මා කතා කරන්න කො...කො ...ජිමේන්
ටේ අඩ අඩ අහන්න ගත්තේ හිතට බයක් දැනෙද්දි
🌺පුතා ...එක ගොඩක් ලොකු ඇක්සිඩන්ට් එකක් ....ජ්..ජිමින් පුතා ...හොස්පිල් එකට ගෙනකොටත් අපිව දලා ගිහිල්ලා ...
🐯ම්..මොකක්ද අනි එක බොරු වක් නේ ...නැ නැ එයා කොහොම එයාගේ බෙයාව දලා යන්නේ එයාට එන්න කියන්න එයා බැ මව දලා යන්න .... ඔම්මා එයාට එන්න කියන්න ඔම්මා😭😭😭😭😭😭
ටේ අඩද්දි මිසිස් කිම් ටේ ව තුරුල් කර ගත්තා
🐯මට මට ඇක්සිඩන්ට් එකේ ෆොටො එකක් පෙන්න
මිසිස් කිම් ෆොන් එකෙන් අරන් ෆොටො එකක් පෙන්නුව වා
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. 🐯අනි...ජිමිනා ඔයා කොහොම මාව දලා යන්නේ ..😭 අනේ මාව රවට්ටන එපා ... අයේ එන්න අනේ ජිමින් 😭😭😭😭
ටේ ෆොටො එක බදන් අඩන්න ගත්තේ පිස්සේක් වගේ ... කියා ගන්න බැරි හැගිම් ගොන්නක් හිතට එද්දි ..
🐯මට ඔයාව ගොඩක් මතක් වෙනවා ....ගොඩක් ....ජිමින් අනේ ....මට ඔයා නැතුව පාලුයි ඔයාගේ බැනුම් නැතුව පාලුයි .....😭😭පන
ටේ අඩන්න ගත්තේ ජිමින් ගේ සොහොන උඩ ඔලුව තියාගෙන
අදට ඇයි.....
බායි
අදහස් කියන් පලයව්
ජේසු පිහිටයි
බුදු සරණයි

YOU ARE READING
𝕆𝕖𝕟 𝕀𝕤 𝕋𝕣𝕦𝕖 𝕃𝕠𝕧𝕖 Taekookmin (Complete )
Romanceමේ.අහන්න මැනික ...මම ඔයාට දුක හිතේනවාට ආස නැ ඔයා අඩද්දි මගේ ජීවිතේම එපා වෙනවා මගේ එකම සතුට ඔයා බෙයා එත් ඔයාගේ සතුට ජංකුක්...එක නිසා ඔයාට මම එයාව ගෙනත් දුන්නේ ආදරෙයි ගහකට කොච්චර මල සොදුරු උනත් හැමදාම මල තියෙන්නේ නැ 🥀 රැ අහසට තරු කොච්ච ලස්සන උනත් හැ...