🥀Special Chaptar 🥀

772 147 61
                                        

අදට හරියටම අවුරුද්දයි මාස 3 දවස් 5 ගෙවිලා ටේකුක් දෙන්න බැදලා ...එයාලගේ ජිවිතේ හරි ලස්සනට ගෙවුනාත් එයාලට කෙනෙක් නම් අදටත් අභිරහස් උනා එ තමා ජිමින්.....එයාලගේ වෙඩින් එකෙක් පස්සේ ජිමින් ගැන කිසිම තොරතුරක් තිබ්බේ නැ ....

අඩුම ජිමින් කොහෙද කියලා එයාගේ අම්මා තාත්තා පවා දැනන් හිටියේ නැ ...එත් එක දවසක් ආව ලියුමක් නිසා ජිමින් ගැන දෙමව්පියො හොයන එක නතර කරා

ආදරණිය අම්මේ ,තාත්තේ ...

මං ගැන හොයන්න එපා ... ඉන්නේ ගමක මට මෙහේ නවතින්න හිතුනා...මෙහෙ හරිම නිස් කරන්නයි මම මෙහේ ඉස්කොලේක උගන්නවා...1 වසරේ ලමයින්ට එ ලමයේක් ගේ ගෙදර තමා මම නැවතිලා ඉන්නේ ...එ දරුවගේ අම්මා නැ තාත්තා එක්ක ඉන්නේ ..නම නම් මින් යුංගි.... මම හිත ටිකක් නිදහස් වෙනකන් මෙහෙ ඉන්නවා ....මේ ගැන ටේට වත් ජංකුක් ට වත් කියන්න එපා...මිට ඔයාලගේ ආදරණිය ජිමින්

ඔය ලිව්මෙන් පස්සේ ජිමින් ව හොයන එක ගෙදර අය නතර කරලා දැම්මා... 

🍂 අප්පා .....අප්පා ..... 

🐱 වේ ......

යුංගි කතා කරේ යොන්ජි ගේ සද්දේ ඇහුනු පැත්ත බලා ගෙන ..

🍂 අනේ අප්පා මගේ කොන්ඩේ දාන්න කො

යොන්ජි යුංගිට බුලයි පනාවයි දික් කරද්දිම ....

🐥 කො එන්න මම දාන්නම්

ජිම්න් යොන්ජි වත් ලගට අර ගන්න  ගමන් කිව්වේ යුංගි ඔරොලා එතනින් යද්දි..

🍂අප්පාට ජේලස් .හිතිලා

🐥ඇයි එ

ජිමින් ඇහුවේ කොන්ඩේ පිරි ගමන්

🍂 එයාගේ හැටි එයාට ඉක්මනට ජේලස් හිතෙනවා මගේ ලගට කවුරු හරි අවම

🐥අපොයි එහෙමද 😄

🍂ජිමින් අංකල් ඔයාගේ වයස කියද

🐥24 , ඇයි එ

🍂අනි අපේ අප්පාට 26 🤭🤭  එයා ඔයාට මැචින්....

You've reached the end of published parts.

⏰ Last updated: Apr 20, 2024 ⏰

Add this story to your Library to get notified about new parts!

𝕆𝕖𝕟 𝕀𝕤 𝕋𝕣𝕦𝕖 𝕃𝕠𝕧𝕖 Taekookmin (Complete ) Where stories live. Discover now