දැන් ජංකුක් ටේ හියොන් හොදම යාලුවො වෙලා මාස 3 විතර වෙනවා මේ කාලේ පුරාවටම ටේ ට ජිමින්ගේ මතකයෙන් ඇති වෙන්න උදව් කරා
ජංකුක් ටේ ට මෙච්චර ලං වෙන එකේ යටි අරමුණක් තිබ්බා .... ජංකුක් .....ටේ ට ආදරේ කරන්න පටන් අරන් ගොඩක් ....
ටේ අපහු සොල් ගියේ ජංකුක් එක්ක ජංකුක් නැවතිලා ඉන්නේ ටේ එක්කමයි මාස ගානකට පස්සේ ටේ කොලේජ් ගියා
මොකද ජංකූක් කිව්වා ටේ ට "ජිවිතේ මොන දේ උනත් අපි අපේ ගමන යන්න ඔනේ ඔයා එක තැනම හිටියාට ලොකේ ඉස්සරහට යනවා එක නිසා නවත්තපු තැනින් අයේ පටන් ගන්න කිව්ව
ටේ ගෙදර එද්දි ජංකුක් ටේ ගේ අම්මා එක්ක කතා කර කර හිටියා
🌺ටේ මට දෙයක් කියන්න තියනවා ...ඔයා නාගෙන එන්න කො...
🐯හරි ඔම්මා
ටේ ඇග හේදගෙ අවේ මිසිස් කිම් ට මොකද්ද කියන්න තියේන්නේ කියලා දැනගන්න ඔන හදිස්සියට
🌺ටේ.....මම කැමති ඔයා ජංකුක් ව මැරි කරනවාට
🐯ඔ..ඔම්මා
🐰ඔයා අකමැ--
🐯මම කැමති ඔම්මා මටත් ජිවිතයක් තියෙන්න ඔන නේ ...
🌺එක හොදයි ...එහෙනම් ලබන මාසේ අපි වෙඩින් එක ගමු
🐯දේ ...
ටේ ජංකුක් එක්ක එලියට අවා ....
🐰ටේ...
🐯ම්....
🐰ඔයාට විශ්වාස ද
🐯ඔව් . .
එත් එක්කම ජංකුක් ටේ ගේ තොල් සිප ගන්න පටන් ගත්තා ටේ ත් එකට පිලිතුරු දුන්නා
ඇති නේ ....හේ....
බායි...
أنت تقرأ
𝕆𝕖𝕟 𝕀𝕤 𝕋𝕣𝕦𝕖 𝕃𝕠𝕧𝕖 Taekookmin (Complete )
عاطفيةමේ.අහන්න මැනික ...මම ඔයාට දුක හිතේනවාට ආස නැ ඔයා අඩද්දි මගේ ජීවිතේම එපා වෙනවා මගේ එකම සතුට ඔයා බෙයා එත් ඔයාගේ සතුට ජංකුක්...එක නිසා ඔයාට මම එයාව ගෙනත් දුන්නේ ආදරෙයි ගහකට කොච්චර මල සොදුරු උනත් හැමදාම මල තියෙන්නේ නැ 🥀 රැ අහසට තරු කොච්ච ලස්සන උනත් හැ...