🥀3 Chaptar 🥀

703 149 10
                                    

🌺ටේ...පරිස්සමින් පුතේ....

🐯හරි ඔම්මා....

මාස 3 ගත උනත් ටේ ට හිත හදා ගන්න බැරි උනා එක නිසා ටේගේ ඔම්මා ටේ ව බුසන් යැව්වා

ටේ හිටියේ එපාඩ්ම්නට් එකක ඉස්සර හිටපු ටේ දැන් නැ දැන් ඉන්නේ ගොඩක් සයිලන්ස් ටේ කෙනෙක් කා එක්ක වත් හිනා වෙන්නේ කතා කරන්නේ නැ 

ටේ මේ එපාඩ්මන්ට් එකට ඇවිල්ලා සති 2 ගත උනත් කා එක්කවත් කතා කරේ අඩුම ලේසියෙන් එලියට යන්නේ වත් නැ එත් ටේ දැනන් හිටියේ නැ එයා දිහා කෙනෙක් බලන් ඉන්නවා කියලා

🌸මොනාද අයියේ තමුසේ ඔය බලන්නේ

🐰නැ බං මම අර අලුතින් අපු කොල්ලා දිහා බැලුවේ එකා හෙන අමුතුයි

🌸පව් බං එයා ...

🐰ඇයි

ජංකුක් ඇහුවේ බැල්කනි එකේ පුටුවක වාඩි වෙන ගමන්

🌸ඇයි තමුසේ දන්නේ නැද්ද සින් එක 

🐰නැ...

🌸එයාගේ නම් කිම් ටේහියුන් එයා මැරි ඉන්න කොල්ලා වෙඩින් එකට සතියකට කලින් ඇක්ස්ඩන්ට් වෙලා මෙයත් කා එකේ ඉදලා තියනවා එ කොල්ලා එතනම මැරිලා මෙයා සති දෙකකට පස්සේ කොමා එකෙන් නැගිටලා තියේන්නේ එතකොට තමා දැනන් තියන්නේ එයාගේ බොයි මැරිලා කියලා ...

🐰අඩො පව් බං

🌸ඔව් මටත් හිතුනා

අදට ඇති යකු

අදහස් කියන් පල

ජේසු පිහිටයි
බුදු සරණයි

𝕆𝕖𝕟 𝕀𝕤 𝕋𝕣𝕦𝕖 𝕃𝕠𝕧𝕖 Taekookmin (Complete ) حيث تعيش القصص. اكتشف الآن