🐰ටේ හියුන්ග්...
ජංකූක් කතා කරේ ගෙදරට යන්න දොර අරින ටේ ට
🐯ඔ...ඇයි ..
🐰 ඔය මෙහෙට අලුත් නේද
🐯ඔව්
🐰ඔයා කැමතිද මගේ යාලුවෙක් වෙන්න
🐯අහ්....
🐰ඇයි ආස නැද්ද
🐯නැ නැ මම කැමති එන්න ඇතුලට
ටේ ජංකුක් එක්ක එයාගේ එපාඩ්මන්ට් හවුස් එකට ආවා
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. ටේ ජංකුක් ට සොෆා එකේ ඉන්න කියලා බිම එකක් හදන්න ගියා
🐰ටේ මම ඔයාගෙන් දෙයක් අහන්නද
🐯අහන්න ජංකුක්
🐰 ඔයාට ඔයාගේ බොයි ව ගොඩක් මතක් වෙනවද
🐯ම්...ගොඩක්...
🐰ඔයාට ඕන දෙයක් කියන්න මගේත් එක්ක ඔනේ නම් අඩන්න
🐯 🙂 අඩන්න කදුලු නැ දැන් මට
🐰අඩන්න කදුලු නැත්තම් හිත හදා ගන්න
🐯ගොඩක් උත්සහා කරනවා
🐰ඔයා අහිංසක යි වගේ
🐯😁 ටිකක්
🐰ඔහොම හිනා වෙලා ඉන්න කො අනේ ..
කමෙන්ට් කරන් පලයව්😫

YOU ARE READING
𝕆𝕖𝕟 𝕀𝕤 𝕋𝕣𝕦𝕖 𝕃𝕠𝕧𝕖 Taekookmin (Complete )
Romanceමේ.අහන්න මැනික ...මම ඔයාට දුක හිතේනවාට ආස නැ ඔයා අඩද්දි මගේ ජීවිතේම එපා වෙනවා මගේ එකම සතුට ඔයා බෙයා එත් ඔයාගේ සතුට ජංකුක්...එක නිසා ඔයාට මම එයාව ගෙනත් දුන්නේ ආදරෙයි ගහකට කොච්චර මල සොදුරු උනත් හැමදාම මල තියෙන්නේ නැ 🥀 රැ අහසට තරු කොච්ච ලස්සන උනත් හැ...