Chapter - 02

1K 197 39
                                    

.
.
.
.
.
.
.

අදට අපි අලුත් ගෙදරට ඇවිල්ලා සති දෙකක් වෙනවා.ඒත් මටයි හ්‍යුන්ටයි කිසිම නිදහසක් කිසිම වෙලාවක තිබුණේ නැහැ.අපි දෙන්නා ගෙදර ආව හැම වෙලාවකම එහා ගෙදර හ්‍යුන් අපේ ගෙදරට ඇවිල්ලා අපේ හ්‍යුන්ග් එක්ක මොකක් හරි කියෝනවා.ඒත් ඒ හැමදේම උනේ හිතුවෙවත් නැති තරම් ඉක්මනින් වගේම හරිම පුදුම විදිහට..

සති දෙකකට පෙර ..

අපි සියෝල් වලට ආවේ මට අලුතෙන් ජොබ් එක හම්බුණේ මෙහෙ නිසා..මම තනියම නිසා මගෙ හියුන් මන් එක්ක ආවත් එයා හොස්පිට්ල් එකේ වැඩ නිසා මාත් එක්ක කාලය ගත කළේ හුගක් අඩුවෙන්..

උදේ කියන්නේ අපි දෙන්නා ගොඩක්ම බිසි වෙන ටයිම් එක..හියුන් මාව උදේ දහයට ඇහැරවන්න ඔන නම් එයා ඒක පටන් ගන්නේ උදේ අටේ ඉදලා..ඒ තරම් ඉක්මනට මම ඇහැරෙන නිසා හියුන්ට ඒ තරම් ලොකු කරදරයක් මගෙන් නැහැ..

අපි අලුත් ගෙදරට ආපු පළවෙනි දවස අද.ඉතින් අපි දෙන්නගෙ බඩු අස් කරගන්න එක තව ගෙදර බඩු ටිකත් අස් කරන්න තිබුණ නිසා අපි හිටියේ ගොඩක් කලබලෙන්..

ඒත් එක පාරටම ගෙදරට ආව මනුස්සයෙක් නිසා මගෙ සුපුරුදු කෑ ගැහිල්ල නතර උනා..

" මේ මිස්ටර්.මට මේ ගේ ගන්න ඕනෙ.ඔයාලා මේ ගෙදරට ගෙව්ව ගාන වගේ දෙගුණයක් මම ඔයාලට ගෙවන්නම්.තව මගෙ සල්ලි වලින් මම ඔයාලට අර පැත්තෙන් තව ගෙයක් අරගෙන දෙන්නම්.ඒකත් අවුරුදු තුනකටම.මට ගොඩක් ලොකු හදිස්සියක්.ගාන කීයද කියන්න "

............

" ගානක් නැද්ද.එහෙනම් ඔයා කැමතිනේ.බඩුත් අස් කරගත්තට පස්සේ මේක කියන්න උන එක ගැන කණගාටුයි.ඒත් මම ඔයාලට බඩු ටිකත් අලුත් ගෙදරටම දාලම දෙන්නම්.එහෙම හොදයි නේහ්.එහෙනම් ලෙට්ටර්ස් සයින් කරමුද "

" මේ හෙලෝ මිස්ටර්.අර පොඩි තට්ටු දෙකෙ ගෙදර ඉන්න ඔයාද අපිට මේ තුන්ගුණයක් ගෙවලා වෙන ගේකුත් අරන් දෙන්න යන්නේ "

ඒ කියන්නෙ අපිට ගෙදරින් යන්න වෙනවද? මොන පිස්සුවක්ද? අර ශෝට් අන්කල් අපිව එළවන්න.එත් එයාගේ ඒ මූණ මගේ හිතේ එක පාරින්ම සටහන් උනා.ඇත්තටම කොහොමද ලේසියෙන් එහෙම කෙනෙක් එච්චර කඩවසම් වෙන්නේ.

𝐃𝐎𝐍'𝐓 𝐆𝐎 𝐀𝐖𝐀𝐘 | 𝐕𝐊𝐎𝐎𝐊Opowieści tętniące życiem. Odkryj je teraz