Chapter - 04

709 161 13
                                    

මම මිස්ටර් හොසෙයොක් එක්ක කතා කරලා ඉවර වෙලා මගෙ කැබින් එකට එනකොටම මම කවදාවත් බලාපොරොත්තු උනේ නැති කෙනෙක් මගෙ කැබින් එකේ හිටියා.

ජින් හ්‍යුන්ග්

ජින් හ්‍යුන්ග් මොකක්ද මෙහෙ කරන්නේ.එයා ඇයි මගෙ කැබින් එකේ.අනික එය මම වැඩ කරන්නේ මෙහෙ කියලා දැනගෙන හිටියත් මගෙ බොස් අර වසවර්තියා කියලා තාම දන්නේ නැ.මම බිමත් බලාගෙන මගෙ කැබින් එක ඇතුලට ඇවිදගෙන ගියා.

" හ්‍යුන්ග් "

මම හ්‍යුන්න්ට කතා කලාම හ්‍යුන්ග් එක පාරටම ඇවිල්ලා මාව හග් කලා.'මෙයාට මොකක් වෙලාද' මම ඒක හිතුවත් කියන්න ගියේ නැත්තේ සාමාන්‍යයෙන් හ්‍යුන්ග් මෙහෙම හැසිරෙන්නෙ නැති නිසා.

" කුකී මම බය උනා.ජිමින් කිව්වා ඔයා ෆේන්ට් වෙලා හිටියා කියලා.ඔයාට ගෙදරින් එද්දි අසනීපයක් තිබ්බේ නෑ නේ "

ඈහ් කොට ජිමින් කොහොමද දන්නේ මම ඔෆිස් එකේ ෆේන්ට් වෙලා කියලා.මම හියුන්ගෙන් ඈත් වෙලා මට තිබ්බ ලොකුම ප්‍රශ්නේ එයාගෙන් ඇහුවා.

" කොට ජිමින් කොහොමද දන්නේ මම ෆේන්ට් උනා කියලා "

" තමුන්ට දැන් තියන ලොකුම ප්‍රශ්නේ ඒකද මෝඩ ජන්කුක් " මේ ටිකකට කලින් ෆේන්ට් උන නිසා මාව බදාගෙන වැලපුන හියුන් මගෙ ඔලුවට මේ දැන් ටොක්කක් ඇන්නා.

" ආව්ව්ව් "

" ජිමින්ගේ බොයිෆ්‍රෙන්ඩ් බලන්න ආපු වෙලේ තමයි එයා ඔයා ෆේන්ට් වෙලා කියලා දැනගෙන තියෙන්නේ "

මොකක්.ජිමින්ගේ බෝයිෆ්‍රෙන්ඩ් මෙහෙ වැඩ කරනවා.මම මෙතන වැඩ කරන්නේ කියලා දැනගෙනත් මේ කොට බතලයා මට මෙක කිව්වේ නෑ නේ.

මම මහ කුප්ප හිනාවක් හියුන්ට දානවත් එක්කම මගෙ කැබින් එකේ දොර ඇරගෙන හොබි හ්‍යුන්ග් ඇතුලට ආවා.හොබි හ්‍යුන්ග් ආයෙමත් යන්න ගියපු විදිහෙන් මට තේරුණා එයා අපි ගැන වැරදියට හිතුවා කියලා.මම ඉක්මනට හියුන්ගෙන් ඈත් වෙලා හොබි හියුන්ට කතා කලා.

" හොබි හ්‍යුන්ග් "

" ආ ජන්කුකී මම පස්සේ එන්නම් "

" එන්න ඔයාට කෙනෙක්ව අදුන්වලා දෙන්න "

මම හොබි හියුන්ගේ අතින් ඇදගෙන එයාව මගෙ කැබින් එක ඇතුලට එක්කන් ආවා.

𝐃𝐎𝐍'𝐓 𝐆𝐎 𝐀𝐖𝐀𝐘 | 𝐕𝐊𝐎𝐎𝐊Where stories live. Discover now