7 වන කොටස

887 134 36
                                    

මං එදා නැවතුනේ අභිරුගෙ ගෙදර ...උදේ මාව ඇහැරුනේ ආපු කෝල් එකක් හින්දා ...

- අය්යේ...😘

- සුදූ...මං දැන් පැටියෝ නැගිට්ටෙ ...

- හාපෝ දැන්ද නැගිට්ටෙ  ...

- ඔව් අනේ ...සුදූ ඔයා අද ඔෆිස් ගියේ නැද්ද ...

- නෑ අය්යෙ...මට ඊයෙ ඔෆිස් ගිහිල්ලා ආපු වෙලේ ඉදන් ඔලුවෙ කැක්කුමයි ..ඇගටත් හරි නෑ ...මං නිවාඩු දැම්මා ...

-ම්ම්

- අහ්...එතකොට ඔයා ගියේ නැත්තෙ ....🤨

- අ....අ...මේ ...මේ...මං ගියේ නැත්තෙ....

- මොකෝ ගොත ගහන්නෙ...

- මගෙත් අද ඇගට හරි නෑ අනේ ...ඒකයි මේ...

- බොරු කියන්න එපා අය්යෙ...මට තේරෙනවා ඔයා ඔය කියන්නෙ බොරුවක් කියලා ...😒😒

- නෑ සුදූ ...බොරු නෙවෙයි ...😬

- එහෙනං මගෙ නමින් දිව්රන්න...😒

- අ...මේ...මේ...සුදූ මං ඔයාට පස්සෙ කෝල් එකක් ගන්නම් පැටියො ..

- නෑ නෑ ...මොකටද පස්සක්...දැන් දිව්රනවා...

- 😬😰

- මොකෝ සද්ද නැත්තෙ...

- මං බොරුවක් තමයි කිව්වෙ සුදූ...සොරි ...😖

- එහෙනං දැන් ඇත්තම කියන්නකෝ...

- මේ...මාව...මාව ගෙදරින් එලියට දැම්මා...😓

- මොකක්...අය්යෙ විහිලු නැතුව ඇත්ත කියන්න අනේ  ...😵

- නෑ සුදූ මේ ඇත්තමයි....සුදූ ප්‍රොමිස්...😢

- අනේ අය්යෙ...මොකද උනේ...😖

- හැමදේම මං පස්සෙ කියන්නම් සුදූ ...

- දැන් එතකොට කොහෙද ඔයා ඉන්නෙ...

- අභිරුවගෙ ගෙදර ...

- දැන් ඔහෙ ඉන්නෙ කවද ඉදන්ද...

- ඊයෙ මං ආවෙ ..මට යන්න තැනක් තිබුනේ නැති හින්දා ...

- අනේ අය්යෙ...නිකමටවත් මට කිව්වෙ නැත්තෙ ඇයි ...ඔයාට මෙහෙ එන්න තිබුනනෙ...

- මගෙ පව් මං ගෙවන්නම් සුදූ...ඔයා මගෙ කරුම කරගහන්න ඕනි නෑ ...😢

මන්දාරම්Where stories live. Discover now