12 වන කොටස

783 118 54
                                    

" ආආආආආආ.....හ්හ්හ්හ්"

අය්යා මගෙන් පලි අරගෙන ඇදුමුත් දාගෙන කාමරෙන් යන අතරෙ මං එහෙම කෑ ගැහුවෙ එයාට ඇහෙන්න....ඒ යකා මං දිහා කිණ්ඩියට හිනා වෙලා කාමරේ දොරඇරගෙන ගියා...

මං තාම ඇද උඩ....

මං හිමීට නැගිට්ටේ බෙඩ්සීට් එකක් ඇග වටේ ඔතාගෙන ...

" ආආආව්ව්....අම්මෝහ්හ්හ්..."

ඇවිදගන්න බැරි ඒ වේදනාවට මට කෑ ගැස්සුනා....

# තෞසෙට හොදක් වෙන්නෑ ...මට මේ කරපු අපරාධෙට...ඇයි දෙය්යනේ.....මං බය කරන්න විතරයිනෙ හැදුවේ...ඌ මට ඇ$$ම ගියා...සෝමාලියානු කබරගොයා....ආවුස්...අම්මේ....යකෝ මූට පුදුම අස්ස කුලප්පුවක්නෙ තියෙන්නේ ...පලවෙනි පාරවත් මෙච්චර අමාරු උනේ නෑ ....ආහ්.... දෙය්යනේ ...මේ වෙලාවට තමයි හිතෙන්නෙ මට ........ආ ආ ඇති සෙහස් ...උබ ඌ නැති තැන ඔහොම හිතුවට උබට පුළුවන් උනාද ඌට මුකුත් කරගන්න...

හරි හරි ඉතින් ...එයා ලොකුයිනෙ  ...මං පොඩියි....😒😒😒😒 ඉදපන්කො මාත් ඇග හදාගන්න...දෙනවා ඕකට මං දුන් දාන්න...😒😒😒 #####

මං එහෙම හිත හිත ආයෙ ඇවිදින්න ට්‍රයි කරා...

" ආහ්හ්හ්හ්....ඉන්දීවර ....😣😣😣😣 තෞසෙව මං මරනවා...." මං එහෙම කෑගැහුවත් මං හිතුවෙ නෑ ඉන්දීවර අය්යා මෙතන ඉන්නෙ කියලා ....ඌ කන්න වගේ අත් දෙකත් බැදගෙන මං දිහා බලාගෙන ඉන්නවා... 😨😨😨

" අහ් අය්යෙ... මුකුත් කිව්වෙ නෑ මම....😊😊😊 " මං දත් තිස් දෙකම පෙන්නලා විරිත්තුවා...

" මං අහගෙන හිටියේ....😏 "

" ඉතින් ඇත්තනේ ඕයි...මොකක්ද මට මේ කරපු අපරාධෙ ...මට ඇවිදගන්නවත් බෑ ...😫😫😫 "

" හ්හ්...ආවා මෙතන මගෙ පු# අ#න්න....😏😏😏 "

" හරි හරි ඕයි....ඒක මං කරේ බය කරන්න විතරයි ...😒😒 "

" මං දන්නවා කොහොමත් තමුසෙට එච්චර දෙයක් කරන්න බෑ කියලා ..."😏

" හරි ඉතින් මට බෑ කියමුකෝ...ඒත් මං ගෙනාපු භාණ්ඩ ටික කොහොමද ...😌😌😌 "

" තමුසෙව මං කනවා මට මොනා හරි කරා නම්...😒😒"

" මං හිතුවෙ නෑ ඉතින් තෞසෙ ඕකට ඔච්චර කේන්ති ගනී කියලා ...😒😒 "

මන්දාරම්Where stories live. Discover now