9 වන කොටස

929 123 28
                                    

🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞

එහෙනං කොල්ලො අපි ගියා..Happy honey moon " 😉

යසියි මට ඇහැකුත් ගහගෙන එහෙම කියද්දි මාව ලැජ්ජාවෙන් රතු උනා...😀

යසී ගියාම මං ඇද උඩින් ඉදගෙන මුලු කාමරේම බල බල ඉද්දි මාව ගැස්සුනෙ දොරට ගහන සද්දෙට....

" එයා ...😍 "

මං දොර අරින්න යනකොටම එයා දොරත් ඇරන් ඇතුලට ආව....

මං මුකුත් නොකියා බිම බලාගෙන දොර ලග ඉද්දි එයා මගේ නලලට කිස් එකක් දීලා ගියේ වොෂ් රූම් එකට...

මං ඇදට වෙලා කල්පනා කරන්න උනා...

# අත්තම්මේ ...මං අද ඔයාගෙ භාරෙන් මිදිලා අය්ය ගාවට ගියා...😢 මට දුකයි...ගොඩක් දුකයි.... මං ඔයාට අත්තම්මේ අත්තම්මේ කිව්වට ඔයා මගෙ අම්මා...අම්මා වෙන්න වදන්නම ඕනිම නෑ ....අම්මගෙන් ලැබෙන්න ඕනි ආදරය ආරක්ෂාව මට ලැබෙන්නැතුව තියෙද්දි ඒ අඩුව මට දැනෙන්නැති වෙන්න ඔයා මගෙ ලග හිටියා... අද ඔයා හිටියා නම් ගොඩක් සතුටු වෙයි මගෙ ජීවතේ හොදම දවස දැකලා....ඒත් මේ සමාජෙ නිසා ඒකට මට ඉඩ නෑ ... අදින් පස්සෙ මං ඉන්දීවර අය්යගෙ වෙනවා... එහෙනං අවසරයි අත්තම්මේ ...😢 #

# අය්යෝ...අත්තම්මා අද රෑට තනියම නේද දෙය්යනේ....😱 යසිරුට කෝල් එකක් ගත්තා නම් හරි ...#

මං ෆෝන් එක ගත්තේ යසිරුට කෝල් එකක් ගන්න....

" Calling ..."

" Ringing ..."

- ආ මනමාලී...මොකෝ අපිව මතක් උනේ....😂😂😂

- හු#තක් කතා කරනවා...මේ අඩෝ අද අත්තම්මා තනියම නේද බං ...😒

- උබ බයනොවී උබලගෙ වැඩේ කරගනින් ...

- ඉතින් බං අත්තම්මා තනියමනෙ...මගෙ හිතට හරි නෑ ...

- අපි දෙන්නම ඇවිල්ල බං ඉන්නෙ....😌

- අම්මෝ..ලොකු දෙයක් බං ...😘

- උබලා වැඩේ කරගත්තද...😂😂

- ඔය වගේ දේවල් ඔහොම අහනවද භළ්ළෝ ...😌

- හරි හරි කරගනිල්ලකෝ...😂😂😂

-----------------------------

කෝල් එක ඉවර වෙනකොටම අය්යා තුවායකුත් ඇදන් වොෂ් රූම් එකෙන් එලියට ආවා...

මන්දාරම්Where stories live. Discover now