დ01დ

314 55 6
                                    

ලෝරා සන්සුන් වෙන්න.මට මේ මොකක්ද වෙලා තියෙන්නෙ ?

කොල්ලෙක් කෙල්ලෙක් දිහා බලනවා වගේ ඇයි එයා එහෙම මං දිහා බලන්නෙ?

අහ් මට පිස්සු එයා කෙල්ලෙක් නෙ

ඒත් ඒ කොටට කපපු කොණ්ඩෙ එයා අඳින විදිහ යන විදිහ හැසිරීම ඔක්කොම කොල්ලෙක් වගේ නෙ.

ඒ රූපෙ මාව අසරණ කරනවා.

ඒ බැල්ම මාව පිස්සු වට්ටනවා

අනිත් අයටත් මෙහෙමද?නැත්නම් මේ අමුතු හැඟීම දැනෙන්නෙ මට විතරද?



●───❀𝑹𝒖𝒕𝒉❀●──








අහ් හී මේකෙ 18+ එව්වා නෑ හරිත?😌එව්වා ලියන්න දන්නෙ නෑ.🙂😏අහිම්සක ළමයෙක් මම😊
වෝට් කමෙන්‍ට් ප්ලීස්.😚🔪

Miss YouWhere stories live. Discover now