დ03დ

177 43 2
                                    

"ලෝරා..."

ඒ කටහඬ ..ඔව් ඒ බෙල් .එයා මට කතා කරනවා.

"ඔ..ඔ..ඔව් කියන්න බෙල්"

"ඔයාගෙ වොච් එක ලස්සනයි"

"අහ් එ.. එහෙම ද?තෑන්ක්ස්."මම ආයිමත් එයා එක්ක හිනා වුණා.

එයා ටික වෙලාවක් මගේ වොච් එක දිහා බලාගෙන හිටියා.

"බෙල් ඔයා මේකට ආසයි වගේ.ආ මේක ඔයා තියා ගන්න.මගෙන් පොඩි තෑග්ගක් කියලා හිතන්නකො."

මම මගේ වොච් එක ගලවලා එයාට දුන්නා.

"තෑන්ක්ස් ලෝරා ඒත් මම ලේඩිස් වොච් බඳින්න කැමති නෑ.මම කිව්වෙ ඒ වොච් එක ඔයාගෙ අතට ලස්සනයි කියලා."

මෙයා මොනවා කියනවද ?මාව මෙතන වෙව්ලලම මැරෙයි වගේ.

මම බෙල්ට දීපු වොච් එක එයා ආයිමත් මගේ අතේ බැඳලා මාත් එක්ක හිනා වුණා.

ඒ වෙලාවෙදි මට පොළව පලාගෙන යන්න හිතුනා.නමුත් ඒ උණුසුම් ස්පර්ශයෙන් පවා මගේ සීතල වුණ අතට ලොකු ආරක්ෂාවක් දැනුනා.

●───❀𝑹𝒖𝒕𝒉❀●──

Miss YouWhere stories live. Discover now