Chapter 3

638 118 31
                                    

━━━━━━━━━━━━━━━━━
Random place.

මොකක්ද මිනිහෝ කියන්නෙ අනිද්දා වෙන්දේසිය තමුසෙට තාම කොල්ලො 20 ක් හොයාගෙන ඉවර කරගන්න බැරි උනාද ..... ආ තමුසෙට හෙට උදේ 10 වෙද්දි 20 සම්පූර්ණ කරගන්න බැරි උනොත් උබෙ දුවවත් වෙන්දේසියකට දානවා... ඒකිටත් දැන් වයස 15 විතර ඇතිනෙ😏එහෙම නැත්තම් උබෙ ගෑනිව එක රැයකට මට දීපන්... එහෙමත් බැරිනම් උබව ජොබ් එකෙන් අයින් කරලා දාන්නත් පුලුවන්😏
කොහොමද කැමති ආ කියපම්....

අනේ ජේමින් බොස් ප්ලීස් එහෙම කරන්න එපා මට තව එක කොල්ලනෙ හොයාගන්න තියෙන්නෙ අනේ මන් තව කෙනෙක්ව කොහොමහරි හොයාගන්නම් අනේ මගෙ දුවටයි වයිෆ්ටයි මොනවත් කරන්න එපා..

හහ් ඒක අපි හෙට බලාගමු😏
යනවා ඉතින් ගිහින් හොයනවා

හරි බොස්..

මින්හ්‍යුක් තමන්ගෙ බොස්ට ආචාර කරලා එලියට ආවේ කරන්නෙ ගොඩක් වැරදි වැඩක් බව දැන දැනම උනත් එයාට කරන්න වෙන කරන්න දෙයක් නොතිබුණ නිසයි. තමන්ගෙ වයිෆ්ට හා දුවට පණ වගේ ආදරේ කරන නිසා ඒ දෙන්නව බේරගන්න වෙන අහින්සකන්ගෙ ජීවිත බිල්ලට දෙන්නයි මින්හ්‍යුක්ට සිද්ද වෙලා තියෙන්නෙ... තමන්ගෙ වයිෆ් ගොඩක් දරුණු පිළිකා තත්වෙකින් පෙලෙද්දි සල්ලි දීලා එයාව බේරලා දුන්නෙ තමන්ගෙ බොස් නිසා එයාට පිටින් යන්න මින්හ්‍යුක්ට හැකි උනේ නෑ..
මින්හ්‍යුක් තමන්ගෙ බොස් හමුවී නැවත ගෙදර ඒනට පිටත් උනේ තව එක කොල්ලෙක්ව හොයාගන්න පුලුවන් පුලුන්න කියලා පාර්ථනා කරමින්...
ටික දුරක් තමන්ට බොස් ලබා දී ඇති car එකෙන් ඉදිරියට පැමිණි මින්හ්‍යුක්ගෙ නෙත් යොමු වෙන්නෙ බෙන්ච් එකක් උඩ අඩමින් ඉන්න තරුණ පිරිමි ළමයෙක් අසලයි...
මද වෙලාවක් කල්පනා කල මින්හ්‍යුක් car එක පසෙකින් නවත්වා එම බෙන්ච් එක අසලට ගියේ එක්තරා විදියක වැරදි වැඩක් කරන්න හිතාගෙනයි....
දිගින් දිගටම අඩන මේ හුරතල් කොල්ලා දිහා බලන් හිටපු මින්හ්‍යුක් එම තරූණයා අසලින්ම ඉදගෙන ඔහු දෙස බලා සිටියා....

එවිට අඩමින් හිටපු කොල්ලත් අඩන එක මද වෙලාවකට නවත්තලා තමන්ගෙ එහාපැත්තෙන් ඉදගත්ත ආදුනික පුද්ගලයා දෙස බැලුවේ බයෙන් හා සැකයෙන් මුලු හිතම පුරවගෙනයි....

|| 𝗛𝗜𝗦 𝗦𝗧𝗥𝗔𝗪𝗕𝗘𝗥𝗥𝗬 ||     (Tk story)Where stories live. Discover now