Chapter 11

698 129 91
                                    

━━━━━━━━━━━━━━━━━
@USA choi's mansion

න්හි යුන්හි.ඉක්මනට එන්න ළමයෝ ජන්කුක්ලා මේ වෙනකොටත් එතනට ගිහින් ඇති එයාලා යන්න කලින් ඔයා ජන්කුක්ව කොහොමහරි මීට් වෙන්න ඕනි.

authir's pov

උදේ පාන්දරම Mr choi තමන්ගෙ ආදරණීය දුවට කෑ ගහන්නෙ තමන්ගෙ කඩාවැටෙන bussiness ආපහු කොහොමහරි ගොඩ ගන්න කූට උපක්‍රමයක් යොදන්නයි.ඒකට තමන්ගෙම දුවව ඇමක් කරගන්න Mr චෝයි පසුබට වුනේ නෑ. Mr චෝයි එක වතාවකුත් තමන්ගෙ bussiness ගොඩ ගන්න අවට ඉන්න අයගෙ අනුකම්පාව කූට ක්‍රමයකින් යොදාගත්තා.

ඔව් Mr චෝයි කියන්නෙ තමන්ගෙ ලගම ඉන්න අයව උනත් බිල්ලට දීලා තමන් ඉදිරියට යන්න කැමති කෙනෙක්. ඒකට තමන්ගෙ දුවත් ඇතුලත්.

sorry dad. මන් ටිකක් පරක්කු උනා.මේ ඇදුම මට හොදයිද dad නැත්තම් වෙන එකක් ඇදගන්න වෙයිද?..

no baby.you look pretty.my baby is too perfect.දැන් ඉක්මනට යමු.

චෝයි එහෙම කීවේ තමන්ගෙ දුව ඕනිවටත් වඩා ඇග පේන විදියට ඇදන් හිටපු ඇදුමටයි.

චෝයි එහෙම කීවේ තමන්ගෙ දුව ඕනිවටත් වඩා ඇග පේන විදියට ඇදන් හිටපු ඇදුමටයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(my mind:අපේ ගෙදර උනානම් මේම එකක් ඇන්දොත් මාව මරලා🤣)
.
.
.
ok dad මට දැන් මොකක්ද කරන්න තියෙන්නෙ කියන්නකො

දුව කොහොමහරි ජන්කුක්ව අල්ලගන්න ඕනි.මොනම දේ කරලා හරි ආපහු කොල්ලව රවට්ටගන්න.ඒ දේ වෙනුවෙන් ඔයාට ඕනි දෙයක් කරන්න පුලුවන්.ආපහු ජන්කුක්ගෙ හිත දිනාගන්න.ඊට පස්සෙ අපි බලමු කරන්න පුලුවන් දේ.

ok dad.මන් එහෙම කරන්න බලන්නම්.ඒත් ඩෑඩ් මේ වැඩේ හරියයිද??.මම හිතන් නෑ එයා ආපහු ..

shut up මන් කියපු දේ කරනවා.නෑ බෑ කියාගෙන එන්න ලෑස්ති වෙන්න එපා.එහෙම උනොත් තමුන්ටත් පුලුවන් අර මෝඩ ගෑනි වගේ මෙහෙන් යන්න.මට තාම මගෙ වැඩක් කරගන්න හයිය තියෙනවා.

|| 𝗛𝗜𝗦 𝗦𝗧𝗥𝗔𝗪𝗕𝗘𝗥𝗥𝗬 ||     (Tk story)Where stories live. Discover now