Chapter 7

732 137 44
                                    


තේහ්‍යොන්ව කාමරේ තනියෙම දාලා පහලට එනව දැකපු ජන්කුක්ගෙන් සුගා මෙහෙම ඇහුවා.

"අයිසෙ කුක්කෝ තමුසෙ අර කොල්ලව ඇත්තටම ඉවර කරාද"..

සුගා ජන්කුක්ගෙන් එහෙම ඇහුවම ජන්කුක්ගෙන් ප්‍රතිචාරයක් විදියට කටකොනෙ හිනාවක් ඇදුනා.. හැබැයි ඊට පස්සෙ කීව දෙයින්නම් සුගාටයි,ජිමින්ටයි පොලව පලාගෙන යන්න හිතුනා වගේම තේහ්‍යොන් ගැන ගොඩක් දුක හිතුනා

"of cause අද මේ විකාර වැඩේ තිබ්බෙ නැත්තම් තව ටිකක් එයත් එක්ක play කරන්න තිබ්බා.. ම්ම්හ් එයාගෙ ඇග මතක් වෙද්දිත් මාව ඇවිස්සෙනවා වගේ.."

ජන්කුක් කියපු කතාව නිසා සුගයි,ජිමිනුයි ගොඩක් අපහසුතාවයට පත් උනා ඒත් ඊට වඩා ජිමින්ට තේහ්‍යොන් ගැන දුක හිතුනා

"ඒ කියන්නෙ එයා ඒකට කැමති උනාද?"

ජිමින් ජන්කුක්ගෙන් එහෙම ඇහුවම ජන්කුක් ජිමින් දිහා අලුවෙලා යන්න බැල්මක් දැම්මා. ජිමින් දිහා ඒ බලපු විදියට දෙන්නට තේරුනා තේරුනා ජන්කුක් තේහ්‍යොන්ව rape කරලා කියලා.

හරි එහෙනම් හ්‍යෝන් ඔයා ජන්කුක්ව office එකට එක්ක යන්න මන් තේහ්‍යොන්ව බලන්නම්🙂

ඕනී නෑ එයා පොඩි එකෙක් නෙමෙයි එයාට පුලුවන්නෙ එයාගෙ වැඩ කරගන්න ජිමිනුත් යන් අපි එක්ක🤬

ජන්කුක් එහෙම කීවේ තේහ්‍යොන්ව කාටවත් පෙන්නන්න එයා අකමැති වුන නිසයි.

ඔයාට පිස්සුද හ්‍යෝන් ඒ ළමයා ඇහැරුනාම මොනවා කරගනීද දන් නෑ(jimin)

ජිමින් එහෙම කියපු නිසා ජන්කුක්ටත් තේහ්‍යොන් ගැන ටිකක් බය හිතුනා ඒ නිසයි අකමැත්තෙන් උනත් තේහ්‍යොන්ව බලන්න ජිමින්ට යන්න ඉඩ දුන්නෙ.
.

හරි එහෙනම් චිමී අපි ආපහු එනකල් එයත් එක්ක ඉන්න වෙන කොහෙවත් යන්න එපා..හ්ම්ම් තේරුනාද.
.
.
.
ජිමින්ගෙ ඉස්මුදුන ආදරෙන් සිපගත්තු යුන්ගි ජිමින්ට මෙහෙම කියලා ජන්කුක් එක්ක එයාලගෙ වැඩේට පිටත් උනා.

හරි හ්‍යෝන්..🙂(jimin)

Jimin's pov.

ජන්කුක්,යුන්ගි යන කාර් එක නොපෙනෙනකල් බලන් හිටපු ජිමින් ලොකු හුස්මක් අරන් ආපහු ගේ අස්සට ගියා.

|| 𝗛𝗜𝗦 𝗦𝗧𝗥𝗔𝗪𝗕𝗘𝗥𝗥𝗬 ||     (Tk story)Where stories live. Discover now