Chapter 14

665 131 99
                                    

━━━━━━━━━━━━━━━━━

author's pov
ජන්කුක් තේහ්‍යොන්ට මාලේ අරන් දීලා දැනට සතියක් වෙනවා.ඒත් එදායින් පස්සෙ ජන්කුක් ගෙදර නැවතුනේ නෑ.ඒකට හේතු දෙකක් තිබුනා, එකක් තමා එයාට තමන්ගෙ ඔම්මට මුහුණ දෙන්න බෑ අනිත් එක තමා තමන්ගෙ ඒන්ජල්ගෙ ජීවිතේ...එදා ශොපින් මෝල් එකේ සිදුවීමෙන් පස්සෙ ගොඩක් අය කතා උනේ ඒ ජන්කුක්ගෙ පෙම්වතා කියලයි.ඉතින් ඒ නිසා මාෆියාවෙන් වගේම බිස්නස්වල සමහර අයගෙත් ඉලක්කය උනේ තේහ්‍යොන්ග්.ඒ නිසා ටික දවසක් තේහ්‍යොන්ගෙන් වෙන් වෙලා ඉන්න ජන්කුක් තීරනය කලා.තේහ්‍යොන්ග්ව තනියෙම තියන්න අකමැති උන නිසා එයා එක්ක ජිමින්,ජින් දෙන්නත් තියන්න ජන්කුක් අමතක කලේ නෑ..ඒ උනත් ජන්කුක්ට තමන්ගෙ හැගීම් තේරුම් ගන්න තවමත් බෑ එයා පිලිගන් නෑ එයා තේහ්‍යොන්ට ආදරෙයි කියලා,එහෙමයි කියලා තේහ්‍යොන්ග් එයාගෙන් ඈතට යන එක ගැන හිතන්නවත් ජන්කුක් කැමති උනේ නෑ..

ඒත් ජින් ට ඉවසන් ඉන්න බැරි උනා, එයාට ඕනි උනේ ඉක්මනින් ජන්කුක්ව හිටපු තත්වෙට ගන්නයි.ඉතින් එයා ප්ලෑන් කරා හෙට ඉදලා දවස් තුනක් ෆැමිලි ට්‍රිප් එකක් යන්න.එතකොට ජන්කුක්ව තේහ්‍යොන්ග්ට ලන් කරන්න එයාට පුලුවන් වෙන නිසයි.

"ජිමින් අපි හෙට පොඩි ට්‍රිප් එකක් යනවා කියලා ඔය මහලොකු මහත්තරවරුන්ට කීවද?? දවස් 3කට ඔෆිස් වැඩ කතා කිරීම තහනම් කියලා කියන්න.."

"ඕකේ ඔම්මා මන් ඒවා කලින්ම කීවා"

"එතකොට කෝ මගෙ ටේ.."

"එයා යෝන්ටැන් එක්ක ෆොටෝ ගහලා instagram දානවා අන්න." ඔයා දන් නෑනෙ ඔම්මා තේහ්‍යොන්ට මාර followersla ගානක්නෙ ඉන්නෙ.මෙච්චරකල් insta හිටපු මටවත් එහෙම followersla නෑ☹️.."

"හරි හරි මගෙ කොට තාර පැටියො.. ඒ ළමයාගෙ ලස්සනට ඊරිසියා කරන් නැතුව මේ කිම්චි ටික පැක් කරන්න "

"යා ඔම්මා මන් තාරපැටියෙක් නෙමෙයි."

"හරි හරි මගෙ මෝඩ චිමියෝ"

"ටේ මෙහෙ එන්න මේ බොක්ස් ටික හෙට ට්‍රිප් එකට ගිනියන බඩු ගාවින් තියන්න."

"ඕකේ ඔම්මා."

"ආ ඒක නෙමේ ටේ ඔයාගෙ මසල් බනී අද රෑම මෙහෙ එනවා කීවා.මන් හිතන්නෙ එයාට දැන් වටින දෙයක් මෙහෙ තියෙනවා වගේ..නිතරම කෝල් දීලත් හොයලා බලනවත්නෙ."

|| 𝗛𝗜𝗦 𝗦𝗧𝗥𝗔𝗪𝗕𝗘𝗥𝗥𝗬 ||     (Tk story)Where stories live. Discover now