Author's Note

973 110 0
                                    

Hi readers !!!

Account එක පාළුවට ගිහින් නිසා අපි short FF එකක් ලියන්න පටන් ගත්තා.

ලොකු plot එකක් නම් නෑ හැබැයි. මේකේ romance බලාපොරොත්තු වෙන්න එපා. චුට්ටම චුට්ටක් විතර තියෙන්නත් පුළුවන් හැබැයි.

පුළුවන් වෙලාවට update දෙන්නම් . කොහොමත් වැඩිම වුණොත් කොටස් 5ක් විතර තියෙයි.

Hope you guys will enjoy !
Stay safe , and don't forget to vote , comment and share !

- MJ & Eggie

I'm (not) Ok [completed]Where stories live. Discover now