CHAPTER-6

525 124 242
                                    


පහුවදා පැන්ඩා එක්ප්‍රස් මැන්ශන් එකට කාර්යබහුල දවසක් වෙලා තිබුනෙ වැලන්ටයින් ඩේ එකට ලෑස්ති කරලා තිබ්බ පාටි එක නිසා ..

මහලොකු පාටියක් නොවුනත් චාම් විදියට මැන්ෂන් එකේ රතුපාටිනුයි සුදුපාටිනුයි ලස්සනට සරසලා තිබුනා ..

ජන්කුක් නම්ජුන් හොසොකුයි එකතු වෙලා මැන්ෂන් එක අස් කරනකොට ජිමිනුයි ටේයි ජිනුයි  හිටියෙ කිචන් එකේ  පාටි එකට ලෑස්ති වෙන ගමන් ...

මේ අතර යුන්ගි හොර බලලා වගේ කිචන් එක පැත්තට අාවා..

" ටේටයි ජින් හ්යොන්ටයි කතා කරා නම්ජුන් හ්යොන්ග්..." යුන්ගි කෑම මේසෙ උඩ තිබ්බ අැපල් ගෙඩියක් උඩ දාන ගමන් එහෙම කිව්වා.

" ඒ මොකටද .." ජින් අැහුවා..

" මොකටද කියල නම් දන්නෑ අන්න එන්නලු ..." යුන්ගි අායෙම එහෙම කිව්වම ටේයි ජිනුයි කිචන් එකෙන් එළියට ගියා ...

ඊටපස්සෙ ..
යුන්ගි ජිමින්ගෙ ළඟට ගිහින් ...

" බබා ...හබීට බඩගිනියි.."

" ඉතින් ? ඒක තමා මේ උයන්නෙ ..."

" ඒව නෙවෙයි .." ජිමින් හැරිල යුන්ගි දිහා බැලුවෙ 'මොකටද මූ එන්න හදන්නෙ වගේ බැල්මකින්'

"එහෙනම් මොනාද..."

යුන්ගි හිටියෙ ජිමින්ගෙ පපුව දිහා බලන් ..." කුක්කු ටිකක් "

" අනේ මේ විකාර කරන්නැතුව යනව  යන්න..." ජිමින් යුන්ගිව තල්ලු කරා ...

" ටිකක් දෙන්නකො නපුරු වයිෆි" යුන්ගි ජිමින්ව එයාගෙ පැත්තට අදින්න උත්සහ කරා  

" අහ්ම් අහ්ම් ..." යුන්මින් ජෝඩුවම තිගැස්සුනෙ ලතාවට උගුර පාදන හඬකින් ..

" අහ් මේ රෝස් නංගිනෙ ..." ජිමින් ලැජ්ජාවෙන් හිනාවුනේ දැන් සිද්ද වුන දේ රෝස් දැක්ක එකට ලැජ්ජ  හිතුන නිසා

" ජිමින් ලැජ්ජාවෙන් හිනාවුනේ දැන් සිද්ද වුන දේ රෝස් දැක්ක එකට ලැජ්ජ  හිතුන නිසා

Oops! Această imagine nu respectă Ghidul de Conținut. Pentru a continua publicarea, te rugăm să înlături imaginea sau să încarci o altă imagine.

රෝස්


                   kimhansirose

"නංගිලා කොයි වෙලේ ද අාවෙ "
ජිමින් හිනා වෙලා අහද්දි රෝසුත් ජිමින් එක්ක හිනා වෙවි කිචන් එක අැතුලට අාවා ..
" අහ් යුන්ගි ඔප්පේ ..." රෝස් යුන්ගි එකක්ත් හිනා වුනා

" අහ්  සෝස්.." යුන්ගිත් ටිකක් හිනාවෙල අහක බලාගත්ත

" ජිමිනා ...පොඩ්ඩක් එනවකො..."

" ඕ...එනවෝ ..මම පොඩ්ඩක් ගිහින් එන්නම් රෝස් නංගි..."

ටේ සාලෙ ඉඳන් කෑ ගහන හඬට ජිමින් සාලෙ එ පැත්තට දුවන් ගියා

කිචන් එකේ ඉතුරු වුනේ රෝසුත් යුන්ගිත් විතරයි  ...

" මේ යුන්ගි ඔප්පෙ ...ඔයා හැමතිස්සෙම ඔහොම ජිමින් ඔප්පට වද දෙන්න ගත්තොත් එයාට ඔයාව එපා වෙයි ..ප්ලීස් එහෙම කරන්නපා ...

රෝස් කියපු එක යුන්ගි හිනා වෙලා ඔළුව වැනුවා...

" සෝස් නංගි ...."

" ම්ම් ඔප්පා ..."

" කපාගන්න අාසතෙ " යුන්ගි අැහුවෙ එයාගෙ වලත්ත හිනාව දාන ගමන් ..

රෝස් ටික වෙලාවක් අැස් දෙක ලොකු කරන් යුන්ගි දිහා බලන් හිටියා
" අනේ ජිමින් ඔප්පාාාා මෙයා මට ඉන්න දෙන්නෑෑෑ ...." රෝස් කෑ ගහගෙන කිචන් එකෙන් දුවන් යන දිහා යුන්ගි බලන් හිටියෙ හිනාවෙවී...

" බුව් හහ් හහ් හහ් හා...."

_______________________________

MiNsugA✨

Panda Express[ Completed]Unde poveștirile trăiesc. Descoperă acum