CHAPTER-17

457 122 148
                                    

Yoongi pov :

මේ විදියට ජීවත් වෙන එක හරි අමාරුයි මට බෝලෙව ගොඩක් මතක් වෙනවා .
කොච්චර වසවර්තියෙක් වුනත් යුන් එක්ක ඉන්න මම අාසයි.

හරියටම දවස් හතයි පැය 12යි විනාඩි පහළොවක් ....
මේ මේ මොහොත වෙනකන් චිමීගෙ කුක්කු බොන්නැතුව මම ජීවත් වුනේ කොහොමද කියල මට තාම හිතාගන්න බෑ

මේ හැමදේටම වගකියන්න ඕනෙ අර බේසික ජැක්සේනයා තමයි. අහු වුනොත් නම් කපනවමයි මම .

....

මම අදත් අපේ කාමරේ ළඟ තියෙන බිත්තියට මුවා වෙලා බලන් හිටියෙ ජිමින් එළියට එනකන් එයාව බලන්න ..

ටිකකින් කාමරෙන් එළියට එයා එනවා දැක්කම මට හිනාවක් අාවා .ඒත් ඒ ක්ෂණයෙන්ම ඒක නැති වෙලා ගියේ එයා කොර ගහනවා දැක්කමයි ..

" වෙ-වෙන්න බෑ ...බෝලෙ---"
ජිමින්ට කතා කරන්නත් හදලා පස්සෙ මතක් වුනේ මම තාමත් ඉන්නෙ ජන්කුක් විදියට කියලා
" ජ-ජන්කුක් !!!! "
උ තමයි ....මේ වතාවෙ නම් ඉවරයි ..

මම කඩාගෙන බිඳගෙන අත් දෙකත් මිට මොළවන් කාමරේ අැතුළට ගියේ පැනපු ගමන් ජන්කුක්ට දෙක තුනක් අනින්න හිතාගෙන ..
ඒත් ..මෙන්න මූ බෙඩ් ශීට් එකත් අැඟ වටේට ඔතාගෙන ඉකි ගගහ අඬනව .

" ජන්කුකා ...මොකද මේ .."

මම මගෙ තරහ පාලනය කරගෙන ජන්කුක් ළඟින් ඉඳගත්ත ගමන් ඒකා අඬාගෙන මගෙ අැඟට පැන්නා .

" අනේහ් ....හ්යුන් ...ඉම්හි ..ඉම්හි ..."

"යා ! මාව අත අරිනවා ..මොකද මේ අඬන්නෙ .."

" හ්යුන් ...ම-මට ටේ බබාව ඕනෙ...ත--තමුසෙගෙ කොටා කොයි වෙලෙත්..ඉම්හි ..ඉම්හි ..මාව .
රේප් කරන්න හදනව.හ්වෑවෑ ...."

" කටවහනවා!! .." මම ජන්කුක්ගෙ කොලර් එකෙන් අැදලා ගත්තා " කියපන් අැයි එයා කොරගහන්නෙ"
මම කෑ ගැහුවා

" හෑ ..ඉම්හි ඉම්හි..මම දන්නෙ කොහොමද.." ජන්කුක් අැහුවෙ ඉකි ගගහ

" තමුසෙ ..දන්නැත්තම් මමද දන්නෙ ම්නිහො "

" ඒ තමුසෙගෙ මිනිහනෙ ඕයි ..."

" ඒත් දැන් ඉන්නෙ තමුසෙ එක්කනෙ ඕයි ..."

" ඒ වුනත්---"

" අායිෂ් නවත්තනවා ඕක " මම කෑ ගැහුවම ජන්කුක්ත් සන්සුන් වෙලා කෑ ගහන එක නැවැත්තුවා

" සමහර විට මාස්ටර්බේ---"

" මොකද්ද හ්යුන් කිව්වෙ ..."

" අහ්--න්-නෑ නෑ මුකුත් නෑ මම යනව .."

මම නැගිටලා යන්න ලෑස්ති වෙද්දි ..

" හ්යුන් ටේ කොහොමද ..."

" අහ් එයානම් ශේප් කතා කරන්නැති නිසා අවුලක් නෑ .."

" යා ...කතා කරන්නෑ කියන්නෙ?"

" එයා කතා කරන්නෑ කොයිවෙලෙත් සුබුන් ද බුබුන්ද මොකද්ද එකෙක් ගැන කිය කිය මට බැන බැන ඉන්නවා ...මට කිව්වෙ ඔයාට .."

මන් එහෙම කියපු ගමන් ජන්කුක් පෙරවන් හිටිය බ්ලැන්කට් එකත් විසි කරලා දාලා අැඳෙන් බිමට බැස්සා
ජන්කුක් මගෙ උරහිස් දෙකන් අත් දෙක තියල තද කරේ ' මුට මොකක් වෙලාද' කියලා හිතන ගමන් මම ගල් ගැහිලා බලන් ඉද්දි

" බොගුම්ද ?බොගුම් කියලද කියන්නේ"
ජන්කුක් අැස් දෙකත් ලොකු කරන් බය වෙලා වගේ මගෙ මූණට එබිලා අැහුවා

" අා .. ඔව් ඔව් ඕක තමයි .."

" හත්තික්කේ ...." ජන්කුක් එක සැරේට මාව අැඳට තල්ලු කරලා දාලා කාමරෙන් එළියට දිව්වා ...

" යා.... ඉන්නවා ......!!!"

_________________________________

MinSuga✨

Panda Express[ Completed]Where stories live. Discover now