CHAPTER-28

389 81 137
                                    


විශේෂ දැනුම්දීමයි ❗













අනිවාර්යෙන් අන්තිම වෙනකන් කියවන්න 💕

______________________________

දෙසැම්බර් මාසේ උදාවෙද්දි  මුළු සෝල් අගනුවරම හිම වලින් යටවෙලා.හැම නත්තලටම වඩා මේ පාර නත්තල අපිට විශේෂ වුනේ හදිසියෙම ලැබුනු  ආරන්චියකට පස්සෙයි. ඒ පණිවිඩේ කට්ටියට කිව්වට පස්සෙ  මට වගේම එයාලටත් ඕනෙ වුනේ එක ලස්සන තැනකට එකතු වෙන්න .සෝල් වල තියෙන ලස්සන තැන් කිව්වම ඉතින් ඕනෙ කෙනෙක්ට මුලින්ම මතක් වෙන්නෙ නම්සන් කුළුණනෙ.හ්ම්...ඉතින් අපිත් තීරණේ කරේ  ආදරණීය නමිසන් කුළුනෙදි එකතු වෙන්න .

මැන්ශන් එකේ හැමෝමත් එක්කම අපි එක්ක කායි,බෙකී,චැනී ලිසා,රෝස් එක්ක රෝසෙගෙ පොඩි එකාත් එකතු වුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මැන්ශන් එකේ හැමෝමත් එක්කම අපි එක්ක කායි,බෙකී,චැනී ලිසා,රෝස් එක්ක රෝසෙගෙ පොඩි එකාත් එකතු වුනා. අපි ඒ වෙද්දි හිටියෙ කුළුනෙ පඩිපෙල් නගින ගමන්.මම ටේනුව වඩන් ඉඳිද්දි චිමි යුන් ව වඩාගෙන හිටියා.

අවසානෙදි අපි කුළුන උඩටම නැග්ගා.සාමාන්‍යෙන් ගොඩක් සෙනග හිටියත් සතියෙ දවසක  ආව නිසා අද සෙනඟ ඒ තරම් හිටියෙ නැහැ.නම්සන් කුළුනෙ මුදුනින් පහළ බලද්දි සෝල් වල හිම පෙනුනෙ හරියට සුදුපාට කාපට් එකකින් වැහිලා වගේ..

මම දිගු සුසුමක් පිටකරා...

වෙනදාට වඩා හැමදේම වෙනස් විදියට මට දැනුනා...මීට කලිනුත් එයාලාගෙන් ඈත් වෙලා තිබ්බත් මේ සැරේ ගොඩ කාලයක් නිසයි සමහරවිට එහෙම අමුතුවට දැනෙවා ඇත්තෙ .චීමිවයි චූටිපුතාවයි ඇටපුතාවයි
මාත් එක්ක එක්ක යන්න පුළුවන් වුනත් මේ හැමෝම නැතුව මගෙ පවුලෙ හිස්තැනක් තියෙයි.

ජිමින් මගෙ  ආදරණිය හස්බන්ඩ් හැම සතුටකදිම නැතත් හැම දුකකදිම එයා මන් ළඟ හිටියා.එතකොට පොඩ් යක්ස පැටව් දෙන්නාගෙ වැඩේම මාව බෙදාගන්න මරාගන්න එක තමයි මොනවා වුනත් ඒ දෙන්නත් ජිමින්ව වගේම මට  ආදරෙයි කියලා මන් දන්නවා.

You've reached the end of published parts.

⏰ Last updated: Apr 09 ⏰

Add this story to your Library to get notified about new parts!

Panda Express[ Completed]Where stories live. Discover now