Author's Note

42 8 6
                                    

'Destiny' අදින් ඉවරයි ඔන්න..

ඇත්තටම මේ story එක ලියද්දි මගෙ අතින් ගොඩක් අඩුපාඩු වෙලා තිබුණා. ඒ වගේම තාමත් මේකෙ ගොඩක් අඩුපාඩු ඇති. ඒ හැමදෙයක් ගැනම මම ඔයාලගෙන් සමාව ඉල්ලනවා. මට පුළුවන් තරම් මම උත්සාහ කරා මේ story එක ලස්සන කරන්න. ඒත් ඒ උත්සාහය මං හිතපු තරම් හොදින් සාර්ථක වුණේ නෑ. ඒ ගැනත් මම ඔයාල හැමෝගෙන්ම සමාව ඉල්ලනවා.

ඔයාල හැමෝටම ගොඩක් ස්තූතියි අමාරුවෙන් හරි මේක කියවලා vote, comment කරාට 🙃🍓

ඔයාල හැමෝටම ගොඩක් ස්තූතියි අමාරුවෙන් හරි මේක කියවලා vote, comment කරාට 🙃🍓

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.

එහෙනම් මං ගියා..
හැමෝම පරිස්සමින් ඉන්න..
Sarangheee..🙈❤️

Destiny [Completed]Tempat cerita menjadi hidup. Temukan sekarang