හැඳින්වීම

3K 163 21
                                    

⚡ මුලින්ම කියන්න ඕන මේක මගේ පළවෙනි ff එක .. ඉතින් අඩු පාඩු නම් තියෙයි .. මට ඒ අඩු පාඩු හදා ගන්න ඔයාල මට උදව් කරන්න ..

⚡මේ කතාවෙ චරිත ඇත්ත ජීවිතේ එක්ක සම්බන්ධයක් නෑ .. මේක මම කැමති නිසා පෞද්ගලිකව හිතල නිර්මාණය කරපු කතාවක් . 😌

_________________________________________

🐰: zhan 💜️yanli 🖤chena

🦁: yibo 💙bina

🧑‍✈‍:Mr.xiao shen ( zhange පියා)

මහා වර්සාවක් මැද්දේ වේගයෙන් ආපු ambulance එක නතර කලේ වැන්ග් hospital එක ලඟ ..

👩‍⚕‍" patient ට ගොඩක් අමාරුයි ඉක්මනට icu එකට ගෙනියමු .."

Doctor එහෙම කිව්වෙ එතන අඬ අඬ ඉන්න තරුණයාට .. ඒ අඬ අඬ හිටපු තරුණයා වෙන කවුරුත් නෙමෙයි වැන්ග් hospital එකේම අනාගත අයිතිකරු වන wang yibo .. එතකොට මොකද්ද මේ ගෙනාපු තරුණයා එක්ක තියෙන සම්බන්දෙ 🤔..

🦁 " මම තමයි මේවට වග කියන්න ඕන .. මම නිසයි මේක උනේ ... 😢😢

Yibo අඬ අඬ බිම දණ ගහගෙන එහෙම මුමුනන්න ගත්ත.. icu එකේ දොරත් ඇරන් doctor එලියට ඇවිත් yibo ට කතා කළා ..

👩‍⚕‍" yibo මොකද්ද උනේ .. ඔයාගෙ යාලුවට ටික කාලයක් යන කන් ඇවිදින්න බැරි වෙයි .. ඒ වගේම එයාගෙ ඔලුවට ගොඩක් damage වෙලා තිබුනෙ .. අපි ගොඩක් අමාරුවෙන් එයාව ගොඩ ගත්තෙ .. අනික තවත් දෙයක් කියන්න ඕන.. yibo හැබැයි ඔයා කලබල වෙන්න එපා .. මේ වෙනකොටත් patient ගෙ පරන මතකයන් කිසි දෙයක් එයාට මතක නෑ .. "

Yibo ට මුලු ලෝකෙම කඩාගෙන වැටුන වගේ .. 😭 yibo ට එතන bench එක උඩ ඉන්දෙවුනා .. " ඇයි අපිටම මේ දේවල් වෙන්නෙ . ඔයා කොහොමද එහෙම කරන්නෙ ..නෑ ..නෑ.. මගේ බනීට එහෙම අමතක වෙන්නෑ " 😔😔

🦁 " doctor අපි ආපු වාහනේ accident උනා .. zhan ගෙ පැත්තෙන් ඇවිත් තමයි වාහනයක් හැප්පුවේ .. "😢😢

Zhan කියන්නෙ yibo ගෙ පන ටික .. එයාට කරදරයක් උනා කියන්නෙ yibo ට උනා වගේ තමයි ... Mr: xiao shen ගෙ එකම පුතා තමයි zhan .. පොඩ්ඩක්වත් zhan තාත්තට කැමති නෑ . මොකද තාත්තා මැර කල්ලියක සාමාජිකයෙක් ... zhan ට පන වගේ ආදරේ කලේ yanli .. ඒ තමයි zhan ගෙ හොඳම යාලුවා ... 😌😊

Yibo ගෙ යාලුවොත් zhange යාලුවොත් දුවගෙන hospital එකට ආවා ... 🥺

💜️" zhan ට මොකද උනේ yibo කතා කරනවා ..
ඇයි ඔයා අපේ zhan ව පරිස්සමින් බලා ගත්තෙ නැත්තෙ ඇයි ඇයි එහෙම කලේ ... 😔😭

Yanil අඩ අඩ yiboge ශර්ට් එකේ කොලර් එකෙන් අල්ලන් ඇහුවත් . Yibo බිම බලා ගෙනම අඬ අඬ හිටියා .. 🥺

💙"yanli කෑ ගහන් නැතුව පොඩ්ඩක් ඉන්න දෙන්න yibo ට ඌ ඉන්නෙත් ගොඩක් අවුලෙන්... පේන් නැද්ද ඔයාට ..ඒ chen මෙන්න මේකිව මෙතනින් ටිකකට ගෙනියපන් බන් ... "

Chen ඉක්මනට yanliව එක්කන් ටිකක් එලියට ගෙනිච්ච .. bina පස්සෙ yibo ලඟට වෙලාම හිටියා .. මොකද bina දන්නව මේ වෙලාවෙ මොනා කලත් yiboව සනසන්න බෑ කියල . chen වගේම bina කියන්නෙ yibo ගෙ බොක්කවල් දෙක කිව්වොත් හරි . Yibo ගේ ඕන දේකට chen වගේම bina ඉන්නව .. 🤗

🦁 " මචං මගේ බනීට අපිව අමතකයිලු... මම කොහොමද බන් මේව දරා ගන්නෙ ..මාව මැරෙන්න වගේ වේදනාවක් තියෙන්නෙ බන් ..." 😔😢

💙" අඩෝ උබ ඔහොම හිටියොත් බනියා කොහොමද බන් හොඳ කර ගන්නෙ .. උබ වැටුනොත් ඔක්කොම ඉවරයිනෙ .. අපි උබ එක්ක ඉන්නව මචං ඕන දේකට .. උබ බනියට මතකය ගන්න උදව් කරපන් .. උබව අමතක නෑ බන් ඌට . බනියගෙ හදවතේ ඉන්නෙ උබ ... ඒ තැන කාටවත් ගන්න බෑ බන් ... "

එහෙම කිය කිය හිටපු බිනා එක පාරට බය වෙලා නැගිට්ටෙ කට්ටිය පිරි වරාගෙන එන කෙනා දැකල ..

💙" අද නම් ඉවරයි බන් අපි ඔක්කොම .." 🤐

**********************************************

කවුරු එන්න ඇද්ද ..? 🤔🤔🤔

අනේ ලස්සනද දන් නෑ කතාව නම් ... ලස්සනයි නම් vote කරන්න😊 comment දාගෙන යන්න .. දිගටම ලියනවට කැමතිද ඒ හැමදේම මට කියන්න .. මම පුලුවන් විදියට reply කරන්නම් ඔයාලට🙈

YOU ARE MY LIFE PARTNER ❤️ ( Completed )Where stories live. Discover now