chapter - 19

262 62 8
                                    

🦁" හරි බේබි..😊" සිහින් හිනාවක් දාපු බෝ room එකේ දොරත් වහන් එතනින් යන්න ගියා...

බනී ඇදෙන් එහෙමම හාන්සි උනේ... තවමත් ඇගට අමුතතක් දැනෙන නිසා...ඒත් එක්කම room එකේ දොර ඇරන් ඇතුලට ආවෙ බනීගෙ ඩැඩා..

🧑‍✈‍"පුතා මොකද්ද උනේ... දැන් කොහොමද ඔයාට " හොදටම බය වෙලා හිටපු ඩැඩා බනීගෙන් එහෙම ඇහුවා..

🐰"දැන් හොදයි ඩැඩා... " බනී ආයෙ ඇදෙන් නැගිටින්න හැදුවත් ඩැඩා නැගිටින්න දෙන් නැතුව ඇදෙන් හාන්සි කෙරෙව්ව..

🧑‍✈‍"ඔහොම ඉන්න දරුවො

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🧑‍✈‍"ඔහොම ඉන්න දරුවො.. මම ඒත් කිව්ව දැම්ම එලියට යන්න එපා කියල .. ඇහුවද ඔයා දැන් පේනවනෙ වෙච්ච දේ..."

🐰"සොරි ඩැඩා..😔"

🧑‍✈‍"හ්ම්ම්ම්..හරි දරුවො දැන් පොඩ්ඩක් ඔයා ඔහොම රෙස්ට් කරන්න.." ඩැඩා එහෙම කිව්වෙ බනීගෙ ඔලුව අත ගාන ගමන්..

🐰"ok ඩැඩා.."

Shen දොරත් වහගෙනම එලියට යන්න ගියා..
Zhan හිටියෙ බර කල්පනාවක..🤔🤔🤔🤔ශුචී ලඟට ඇවිත් කතා කරනකනුත් බනී දන්නෙ නෑ..මොකද බනී අහස පොළොව ගැට ගහන්න තරම් බර කල්පනාවක හිටියෙ..

🦁"පොඩි බේබි..මම කිරි එකක් ගෙනාවා..මේක බීලා බේබි රෙස්ට් කරන්න..😊"

🐰"ආ..හ්.හ..හරි.."ශුචීගෙ කටහඬ ඇහුන ගමන් බර කල්පනාවෙ හිටපු බනී ගැස්සිලා ගියා..

🦁"බනී මොනාද මෙච්චර කල්පනා කරනවා ඇත්තේ..🤔මට එයාගෙන් අහන්නත් බෑනෙ..😑"එහෙම හිතින් හිතන්න ගත්තෙ බෝ..

🐰"මට සිහි නැති වේගෙන එද්දි මට ඇහුනනෙ පිරිමි කටහඬක්..🤔 ඒත් එතන හිටියෙ ශුචී විතරනෙ..🙄 ශුචී පිරිමි කෙනෙක් වෙන්න බෑනෙ..මාත් මොන විකාර හිතනවද මන්දා..😒"එහෙම හිතින් හිතන ගමන් බනී ශුචී දිහා අමුතු විදියට  බලාගෙන කිරි එක බොන්න ගත්තා..

YOU ARE MY LIFE PARTNER ❤️ ( Completed )Where stories live. Discover now