chapter - 20

263 57 6
                                    

බෝ wash room එකේ දොරත් ඇරන් ආවේ ඒ එක්කම... බෝ ගැස්සිලා ගියේ.. මොකද බෝට අමතක උනා විග් එක දාගන්න ගවුම විතරක් ඇදගෙන ටවල් එක අතේ තියන් ආපු බෝ .. බනීව දැක්ක ගමන් බනීට පස්ස හරෝල ඔලුවට ටවල් එක ඔතා ගත්තෙ කර කියා ගන්නවත් දෙයක් නැති වෙද්දි.. බනී තවම දැක්කෙ නෑ බෝව...

🦁"පො..ඩි බේබි මොකද මෙතන කරන්නෙ.." බෝ මූණ නම් පෙන්නුවෙ නෑ බනීට..

🐰"ආ ඔයා ආවද.. මම ආවේ මේ වීදුරුවක් බිදෙන සද්දෙ ඇහිල... මොකද්ද මෙතන උනේ."

බනී බැලුවෙ මොකද මේ ශුචී එයාට පස්ස හරවන් ඉන්නෙ කියල

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

බනී බැලුවෙ මොකද මේ ශුචී එයාට පස්ස හරවන් ඉන්නෙ කියල... බෝ හිටියෙ බොරුවට ඇදුම බාගෙට තියෙනව වගේ අතින් හද හද .. 😁

🦁"මගේ අම්මට අසනීපයිලු බේබි.. ඉතින් මට හෙට යන්න වෙනවා.. ඒ ටෙන්ශන් එකේ ඉද්දි වාස් එකට මගේ අත වැදිල බිදුනා.." 🥺

🐰"ඒ කියන්නෙ ඔයා හෙට යනවා.. අපිට ආයෙ රස කෑමක් වත් කන්න නෑ.." 😒 බනී එහෙම කිව්වෙ මලානික වෙච්ච මූණක් දාගෙන ..

🦁"මට යන්නම වෙලා බේබී ඒකයි .." 🥺

🐰"හරි කමක් නෑ ... ඔයාගෙ කකුල තුවාල උනානේ.. මේ බිම ලේ පැල්ලම් තිබ්බ" බනී එහෙම ඇහුවෙ ශුචීහෙ කකුල දිහා බලන ගමන්...

🦁"අහ් ඔව් බේබී තුවාලනම් උනා තමයි " බෝ ඒත් හිටියෙ බනීට පස්ස හරවන්..

🐰"හරි එහෙනම් මම බෙහෙත් දාන්නම් ඔයාට... මොකද මට කරපු උදව් වලට ඔයාටත් මම ඒකට උදව්වක් කරන්න එපැයි.." 😊

🦁"ඈ බේබි මේව කරන්න එපා.."

🐰"මේ ඒකට කමක් නෑ ශුචී එන්න මම බෙහෙත් දාන්නම් "

🦁"පොඩ්ඩකට බේබිට එලියෙන් ඉන්න පුලුවන්ද.." 🥺

🐰"අහ් හරි "

YOU ARE MY LIFE PARTNER ❤️ ( Completed )Where stories live. Discover now