chapter - 14

279 68 8
                                    

වර්තමානය ⏳

බෝ නම් හිටියේ කෑම මේසෙට ඔලුව තියාගෙන හොදට නිදා ගෙන.. මොකද දවසම බනීගෙයි ගෙදර හැම වැඩක්මයි කරපු නිසා බෝට තිබ්බෙ ඇගට හරි තෙහෙට්ටු ගතියක්.. බෝ නිදාගෙන ඉන්නව දැකපු සෙක්ට්රි ලගට ආවා...

🗣️"shuchi ..... shuchiii...." එහෙම කිය කිය බෝගෙ පිටට තට්ටු කරේ ...

බෝ ඇස් ඇරල බැලුවෙ කවුද කියල ..

🦁"ආ මේ සර්නෙ මට සමාවෙන්න .. මම දැන් ගිහින් ඉතුරු වැඩ කරන්නම් "

🗣️"හරි හරි ඒකට කමක් නෑ මම මේ ආවේ පොඩි බේබිට බෙහෙත් ටික දෙන්න කියන්න.."

🦁"අහ් හරි සර් මම දැන් බෙහෙත් ටික දෙන්නම්"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🦁"අහ් හරි සර් මම දැන් බෙහෙත් ටික දෙන්නම්"

බෝ එහෙම කියල වතුර එකක් අරන් ගියෙ බනීගෙ room එකට .. යද්දි දැකපු දෙයින් බෝ ඇස් ලොකු කරන් බලන් හිටියේ..  "මගේ බනී දැන් ඇවිදිනවා.." බෝට හිතුනෙ එච්චරයි .. මොකද බනී අමාරුවෙන් අමාරුවෙන් අඩි තිය තිය ඇවිදිනවා..

🦁"පොඩි බේබිට දැන් ඇවිදින්න පුලුවන් ඒ කියන්නෙ"

බනී ඒ සද්දෙට බැලුවෙ දොර දිහා..

🐰"හ්ම් ඔව් දැන් ටික ටික පුලුවන් "

🦁"මම මේ බේබිට බෙහෙත් ටික අරන් ආවා.. "

🐰"ආ ඔතනින් තියන්න මම බොන්නම් "

බෝ බෙහෙත් ටිකයි වතුර එකයි මේසෙන් තියල එලියට ගියා.. ඒත් එක්කම බෝගෙ පෝන් එක වයිබ්රේට් වෙන්න ගත්තා.. බෝ ඉක්මනට room එකට ගිහින් දොර වහන් පෝන් එක answer කරා...

🦁"හලෝ"

💙"අඩෝ මොකද වෙන්නෙ උබ ගිය දවසෙ ඉදන් call එකක් වත් දුන්නෙ නෑ.."

🦁"මට මේ ගෙදර වැඩත් එක්ක අමතක උනා බන් උබලට කතා කරන්න.."

💙"අනේ උට්ටො තොට අපිව දැන්මම අමතක උනාද බල්ලො"

YOU ARE MY LIFE PARTNER ❤️ ( Completed )Where stories live. Discover now