chapter - 39

271 51 7
                                    


සතියකට පසු ⏳

බැල්කනියට වෙලා අහස දිහා බලන් හිටපු බෝ ගොඩක් දේවල් හිතන්න ගත්තා...

"සතියක් වෙනවා ... මගේ මැණිකගෙන් තවම එක කෝල් එකක් වත් ආවෙ නෑ.. අඩුම තරමෙ එයා මාව බලන්නවත් ආවෙ නෑ... " 🥺

බෝගෙ ඇස් වලින් කදුළු නොනවත්වා කඩන් වැටුනෙ හිතේ වේදනාව කදුළු වලින් හරි පිට කරද්දි.. බෝව සෙට් එකක් කිඩ්නැප් කරල ලේ එනකම් ගහල.. අතකුත් කඩල තමයි බෝව ගේ ගාවින් වාහනයකින් දාල ගියෙ.. බෝ hospital ඉද්දිත් ඇහුවෙ ගෙදර අයගෙන් බනීව විතරයි .. අනික බෝට ලොකු ප්‍රෙහේලිකාවක් වෙලා තිබ්බෙ ... කවුද තමන්ට ගැහුව සෙට් එක කියල .. මොකද උන් ගැහුව මිසක් උන්ගෙ කටහඩක් වත් ඇහුන් නෑ බෝට.. මූණක් වත් උන්ගෙ දැක්කෙ නෑ.. මොකද උන් ඔක්කොම මාස්ක් දාන් හිටියෙ..

සතියක් ගෙවිල ගියත් බනීගෙ පෝන් එක වැඩ කරේ නෑ.  බෝ නිතරම බනීව මතක් කරා... තනියම පරන දේවල් හිත හිත ඇඩුවා.. මේ හැමදේම ගෙදර අය දැක්කා.. මමාටයි පපාටයිත් ගොඩක් දුකයි බෝ ගැන.. 😥 ඒත් එයාල දෙන්නා දුක පෙන්නුවෙ නෑ..

Zhan p.o.v ❤️

බනී නම් මේ සතියම හිටියෙ මළමිනියක් වගේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

බනී නම් මේ සතියම හිටියෙ මළමිනියක් වගේ .. ඩැඩා එදා කම්මුලට ගහල ගියාඑන් පස්සෙ .. බනී එළිවෙනකම් වගේ එතනටම වෙලා අඬ අඬ හිටියෙ .. කොල්ලට මොනා කරන්නද කියල හිතා ගන්න බැරුව හිටි නිසයි.. ඊළග දවසෙ ඩැඩා කිව්ව වගේම කෙල්ලෙක් ආවා... පපාගෙ හොදම යාලුවගෙ දුවව තමයි බනීට කතා කරල තිබ්බෙ බඳින්න .. ඇය නමින් යැන්සි... 😐 හුරුබුහුටි පෙනුමක් තිබූ ඇය බනීව දැක්ක ගමන්ම කැමැත්ත ප්‍රකාශ කලා... බනීටත් ඩැඩාගෙ පෙරැත්ත නිසාම මේ කසාදෙට කැමති වෙන්න උනේ ඩැඩා බෝට කරදර කරනවා කියල හැම මොහොතකම කියපු නිසයි..

YOU ARE MY LIFE PARTNER ❤️ ( Completed )Where stories live. Discover now