chapter - 13

293 59 7
                                    

🦁"අනික ඔය ප්ලෑන් එක කිව්වෙ මම නෙවේ මුන් දෙන්නා" කියල බෝ පෙන්නුවෙ චෙනාවයි බිනාවයි ...

පැය කීපයකට පෙර 🕙

බනීට ආපු කෝල් එක ..

🐰"හලෝ කවුද මේ.."

🗣️"හලෝ ... MR.xiao zhan ඔයාගෙ boyfriend මේ වෙලාවෙ ඉන්නෙ අපි ලඟ.. තමුසෙට ඌව ජීවතුන් අතර ඉන්නව බලන්න ඕන නම් මම කියන තැනට වරෙන්... "

🐰"මොකක්"

එහෙම කතා කරපු මනුස්සයා පෝන් එක කට් කලා...

🖤"ඔන්න ඕකයි බන් උනේ.. ඇත්තටම සමාවයෙන් උබව හැම පාරම අපි බය කරනවට .."

🐰"🥺ඔයාල නම් "

🦁"ඔන්න ඔන්න ඉතින් ටැප් එක අරින්න ගන්න එපා මැණික .."

බෝ එහෙම කිව්වෙ බනීගෙ අතත් අල්ලගෙන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

බෝ එහෙම කිව්වෙ බනීගෙ අතත් අල්ලගෙන..ඒක දැකපු චෙනා බිනාටත් අතින් ඇනලා පෙන්නුවා මෙතන වෙන සීන් එක...

💜️"මේ මචං අපි දැන් ගෙදර ගියා නම් හරි නේ .." ඒක කිව්වෙ නම් චෙනාට මොකද දැන් බෝටයි බනීටයි නිදහසේ ආදරේ කරන්න දෙන්න ඕන වෙලාව කියල බිනාට හොදටම තේරිච්ච නිසා ...

🖤"ඔව් බන් හොඳටම රෑත් වෙලා අම්මත් බලන් ඉන්නව ඇත්තෙ.. ගෙදර ගිය ගමන් ඉතින් ඔලුව කන්න යයි .." 

චෙනාත් බිනාත් ඉන්න තැන් වලින් නැගිටල යන්න යද්දි බනීගෙයි බෝගෙයි පිටටත් තට්ටුවක් දාන ගමන් කින්ඩි හිනාවක් දාන් දෙන්නම යන්න ගියා...

උන් දෙන්න ගිය ගමන් බෝ දොරත් ලොක් කරලා... බැලුවෙ බනී දිහා.. බනී නම් හිටියේ ජනේලෙන් අහස දිහා බලන් .. බෝ එතන තිබ්බ PLAYER එකෙන් ලස්සන music එකක් දැම්මෙ .. අද දවස එයාල දෙන්නගෙ අමතක නොවන දවසක් කරන්න හිතාගෙන.. බෝ හෙමින් හෙමින් ගියේ බනී ලඟට .. බනී නම් දන්නෙම නෑ බෝ ලඟට එනකන් ... බෝ හෙමීට ඇවිත් බනීගෙ ඉන වටින් අත් දෙක දාල බනීව තදින් බදා ගන්න ගමන් .. බෙල්ල හෙමීට සිප ගත්තා ... බනීගෙ මුලු ඇඟම හිරි වැටිල ගියා වගේ ඒ වෙලාවේ.. 😍

YOU ARE MY LIFE PARTNER ❤️ ( Completed )Where stories live. Discover now