Short & Sweet Introduction 😁

5.6K 383 245
                                    

Xiao Zhan ( ජාන් )

ශියාඕ ජාන් , වයස අවුරුදු 22ක් වූ තරුණ , කඩවසම් ඒ වගේම ටිකක් නපුරු චරිතයක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ශියාඕ ජාන් , වයස අවුරුදු 22ක් වූ තරුණ , කඩවසම් ඒ වගේම ටිකක් නපුරු චරිතයක්.. ටිකක් කියලා කිව්වොත් හරියන්නේ නෑ වගේ.. ගොඩක් සැරයි කියලා හිතන්නකෝ... වහා ගිනි ඇවිලෙන සුළුයී.. හැබැයි ඉතින් ඒ හැමෝටම න්ම් නෙවෙයි.. එයාට ඉන්නවා පේන්න බැරිම සෙට් එකක්.. ආන්න එයාලව දුටු තැන ප්‍රහාර එල්ල කරන දාර මිසයිලයක් තමයි ජාන් කියන්නේ...

ජාන් තවම ඉගන ගන්න පොඩි කොල්ලෙක්.. එයා ශැංහයි විශ්වවිද්‍යාලයෙ Business Management ඩිග්‍රි එකක් තමයි කරන්නේ... කොල්ලා ඉගනීමට දක්ෂයි.. හැබැයි වස කම්මැලියි ඒ වැඩ වලට...  නිතරම ඇද බදාගන්න නම් කොල්ලා කැමතීයී.. දැනට එයා ආස එක්ම දේ තමයී.. කට කපලා නිදාගන්න එක...

කොල්ලා මේ විශ්වවිද්‍යාලයෙ තුන් වෙනි වසර තමයි ආරම්භ කරේ.. ඉතින් කම්මැලි අරටුවක් වෙච්ච ජාන්ව පාඩම් වැඩ වලට නම් ඇදන් යන්නේ එයාගේ මිතුරු කැළ... ලොකු මිතුරු කණ්ඩායමක් කොල්ලට ඉන්නවා.. නම් වලින් හැදින්වුවොත්..
1. චෙන්
2. බින්
3. ශුවාන්
4. ජින්
5. යාඕ
6. කුවාන්

සුපර් සෙවන් කියන විශ්වවිද්‍යාලයෙ ප්‍රසිද්ධ නම් ලත් කණ්ඩායම තමයි මේ ඉන්නේ.. වැඩියෙන්ම මෙයාලා ප්‍රසිද්ධ උනේම දුටු තැන වලි දාගන්න සෙට් එක කියලා... හැබැයි ගුටි කෑවේ නම් හරිම අඩුවෙන්...

මේ සෙට් එක ගැන කිව්වොත්...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
I Bite You In My Eyes ✔️✔️Where stories live. Discover now