🔞 13th Bite 🔞

1.9K 302 110
                                    

I Bite You In My Eyes 🔞 

ජාන් මුළු කාමරයම එක කුණු පොදක් නැතුව දිලිසෙන්නම අස් පස් කරේ යීබෝ එනකල්.. යීබෝට කෝල් කරලත් දැන් පැයකට වැඩි වෙද්දි කොල්ලා තාමත් නෑ.. ජාන් කුස්සි කෑල්ලට ගියේ බොන්න මොනවා හරි හදන්න... දැන් යීබෝ ඇවිත් උයන්නත් ගියාම පව්නේ කියලා ජාන් කොල්ලා කුස්සියට බැස්සා...

❤️ අපෝ මේ කුස්සියෙ මුකුත් නෑනේ..

ජාන් කුස්සිය වටේ කැරකිලා ෆ්‍රිජ් එකේ තිබ්බ අන්තිම ෆ්‍රෙෂ් මිල්ක් එක කඩලා කෝප්ප දෙකට දාලා හදලා ආයෙමත් ෆ්‍රිජ් එකටම දැම්මා..

❤️ අයියෝ මේ මිනිහා මුළු කඩේම ගන්නවද මන්දා අප්පා... එන්නෙත් නෑනේ...

ජාන් ගිහින් ඇදට පෙරලුනා.. ඩබල් ඇදේ එහාටයි මෙහාටයි පෙරලුන ජාන්  එක තැන නතර උනේ දොර ඇරන් එන යීබෝව දැකලා..  ජාන් හිතුවා වගේම යීබෝ අතින් කටින් එල්ලන් එද්දී ජාන් ඉක්මනින් ඇදෙන් බැහැලා යීබෝගේ අතින් බෑග් ගත්තා...

💚 ඕන්නෑ ඉතින්.. මන්ම තියන්නම්...

❤️ අනී ඉතින්.. මාත් උදව් කරන්නම් ඩැඩී...

💚 එන්න එහෙනම් මේවා අස් කරමු...

❤️ ඔයා වොශ් දාන්න.. මන් අස් කරන්නම්...

යීබෝ වොශ් දාලා එලියට එද්දි ජාන් සේරම අස් කරලා හදපු කිරි එකත් මේසේ උඩින් තියලා ටිපිටිප් එක අත් වලින් පපුවට තියන් කනවා.. යීබෝ පිටුපසින් ගිහින් බැලුවේ පැකට් එක දිහා වෙද්දි දැන් ඒකේ අඩියත් පේනවා...

💚 මට නැද්ද ඔක්කොම කෑවද...

❤️ ඔ...ඔයාටත් ඕනද ඩැඩී.. ආ...

පැකට් එකෙ තිබ්බ අවසාන හරිය ජාන් යීබෝ දෙසට දික් කරද්දි යීබෝ දෙක තුනක් අරන් කටේ දාන් යීබෝ ජාන් ඉස්සරහින් වාඩි උනා... තමන්ගෙම කකුල් දෙකට තට්ටු දදා යීබෝ ජාන්ට කතා කරද්දි ජාන් යීබෝගේ ඔඩොක්කුවෙන් වාඩි උනා...

❤️ මේ කිරි එක බොන්න...

💚 ම්... බොමු.... මගෙ බබී මට හදපු පලවෙනි කුක්කු එකලූ නෙහ්..

❤️ ඒකනේ..

💚 රසයිනේ... අම්මෝ....මරු අප්පා...

I Bite You In My Eyes ✔️✔️Where stories live. Discover now