🔞 Bite Special - 01 💍💍

952 187 174
                                    

I Bite You In My Eyes  💍  Special

Special Bite එකට Cover එක සඳූ මැණිකගෙන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Special Bite එකට Cover එක සඳූ මැණිකගෙන්... 💛

*

*

*

සුන්දර උදෑසනක ජාන් උන්නේ යීබෝගේ තුරුලේ.. අධික සීතලක් නැති නමුත් හෝටල් කාමරයේ අඩු ඒ සී එකට ජාන්ව නින්දෙන් වෙව්ලනවා වගේ යීබෝට දැනෙද්දි යීබෝ ඒසී එක ඕෆ් කරලම දාලා බ්ලැන්කට් එක හොදින් පොරවන ගමන් ඒ සිනිදු නිරුවත් පිටුපස අත ගෑවේ නළලට දිගූ හාදුවත් තබන ගමන්...

❤️ ම්ම්... ඩැඩීහ්...

💚 ගුඩ් මෝනින් වස්තුව.. හෙලුකොට්ටෙන් දොයි නේද තාම බබා වගේ...

❤️ හී.. ඉතින් ඔයත් දොයිනේ අප්පා... මේ බලන්නකෝ හොඩවැලත් තීන්නේ නිකන්ම...

💚 නිකන් ඉදාන් සුදූ මැණික අවුස්ස ගන්නෙ නැතිව...

ජාන් හැමදාම  උදේම නටන කෝලම් අදත් නටන්න ලෑස්තිය.. ඒත් ඒවට ටයිම් නෑ අද.. යීබෝ ශාන්ගෙ ගෙල සිපගත්තා..

💚 අම්මෝ.. මගෙ චූටී වස්තුවගෙ සුවද බලන්නකෝ අප්පා...

❤️ ඩැඩී...අපි යාලුවෙලා අවුරුදු 10ක් දැන්... තාමත් මාව සුවදයිද ඩැඩි...

💚 අහලා නැද්ද මැණික.. රත්තරන් උනත් අගේ වැඩි ගොඩාක් පරණ රත්තරන් වල කියලා.. කල් යන්න යන්න ඒවා සුපිරි වගේම තමයි අගේ වැඩි වෙනවා...

යීබෝගේ කතාවට ශාන් හිකි හිකි ගාලා හිනාවෙද්දී යීබෝ ශාන්ගේ පපුවට හිස තබා ගත්තා.. අත් දෙකෙන්ම තමන් අවුරුදු 10ක ආදරේ යීබෝ තුරුල් කර ගත්තා...

කාලය කොච්චර වේගයෙන් ගමන් කරනවද.. අද වගේ මතකයි නේද යීබෝ ජාන් දෙන්නගෙ පළමු හමුව.. අවුරුදු කීයක් ගෙවුනත් ඒ ආදරේ නම් කිසිම දවසක වෙනස් උනේ නෑ.. යීබෝ ජාන්ට වචනෙන් වත් හිත රිද්දන්නෙ නෑ...

I Bite You In My Eyes ✔️✔️Where stories live. Discover now