🔞 40th Bite 😳

1K 232 60
                                    

I Bite You In My Eyes  😳

විඩාබර හා දුක්බර දිනයක අවසානයේ ජාන් උන්නේ යීබෝගේ තුරුලට වෙලා.. නින්දක් නම් නෑ කොල්ලා යීබෝගේ පපුව පහුරු ගගා ඉන්නවා...

💚 සුදූ මැණික ඉතින් දොයියන්න..

❤️ අරුන් දෙන්නා හෙට යනෝනේ.. මට දුකයි ඩැඩී...

💚 ඉතින් එයාලා යන්නම එපැයිනේ රත්තරන්..

සැබෑම කතාව බොහො වෙනස් දෙයකි.. හෙට උදෑසනම යූ බින් හා ශුවාන් නිවසින් පිටවන්නේ යීබෝගේ නිවසටයි.. පසුව යීබෝ සමගින් එහි කටයුතු බොහෝමයක් සිදු කිරිමට යොදාගෙන සිටී... අනිද්දා දිනය යනු තමන්ගේ පණගෙ උපන් දිනය බැවින් යීබෝ බලා සිටින්නේ ඒ දිනය වන තුරු නොඉවසිල්ලෙනි...

💎 සර්.. අපිත් එන්නද ඔතන්ට...

❤️ අනී.. මේ ඩැඩී මගේ... උබ එන්නෝන්නෑ...

💚 ෂ්.. ඔහොම කියනවද සුදු මැණික... එයා දුකින් ඉන්නෙ කියලා අමතකද...

යීබෝ ජාන්ගේ කනකට බර විය.. කොතරම් මිතුරු වූවත් කිසි ව්ටෙක ජාන් යීබෝව නම් බෙදාගන්න ආස නෑ...

💚 එන්නකෝ ඩබල.. ඇදේ තියෙන මෙට්ටෙත් දාගෙන.. බබාගේ පැත්තට එන්න.. නැත්තම් මේකා පුපුරලා මැරෙයි. මගෙ බෝම්බේ...

❤️ යනෝ යන්න...

💚 මගේ චූටී වස්තුවනෙ ඉතින්.. කොයි වෙලෙත් ඩෝන් පටෝන් තමයි.. ඩැඩීට ආදරෙයීද මගෙ පණ..

❤️ ගොඩාරියක් ගොඩාරියක් ආදරෙයී ඩැඩී පණ...

මෙට්ටය කොල්ලන් දෙදෙනා දාගන්නා අතරතුර ජාන් යීබෝගේ පපු මතට හාදු වැස්සක් තවරන්නට විය...

බින් ජාන් ගාවින්ම ඇල වෙද්දි ශුවාන් බින්ගෙ එහා පසින් ඇල වුනා..

💚 ම්ම්.. ඔක්කොම එහෙනම් මගෙ අත උඩින් ඔලුව තියාගන්නකෝ...

යීබෝ අතක් දිගහරිද්දි ජාන් ඒ පපුවටම හිස තබාගද්දි යූ බින් යීබෝගේ වැලමිට හරියටම හිස තබා ජාන්ගේ බද වටා අතක් දාගත්තා... ශුවාන් උන්නේ යීබෝගෙ අල්ල උඩ ඔලුව තියන් වෙද්දි කොල්ලා බින්ව බදාගෙන...

💚 දැන් ඇයි කොල්ලො දෙන්නා දුකින්... ම්...

🔻 මගෙ ලගම එකා මූ.. මගෙ පණ වගේ එකා මූ.. ඒත් මූ  මට මු විදින දුක කවදාවත් කිව්වේ නෑ... මූ හැම දේම තනියම දරාගෙන..🥺🥺

I Bite You In My Eyes ✔️✔️Where stories live. Discover now