🔞 11th Bite ❤️

1.5K 301 155
                                    

I Bite You In My Eyes ❤️

*

*

*

සියලුම ළමුන් පන්ති කාමරයට ඇවිත් තමන්ගේ ස්ථාන වලින් වාඩි වෙලා බලන් උන්නේ පළමු වන ලෙක්චර් එක සදහා... ඒත් පන්ති භාර ගුරුවරයා වන්ග් යීබෝ පන්තියට ආවේ කවුරුත් බලාපොරොත්තු නොවුන ආකාරයකට..

💚 ගුඩ් මෝනින් ළමයී...

" ගුඩ් මෝනින් සර්..."

💚 උදේම මන් ආවේ ඇයි කියල ද කල්පනා කරන්නේ....අද මේ ලෙක්චර් එකෙන් පස්සෙ මට පොඩි වැඩකට යන්න තියෙනවා.. ඒ නිසාමන් ශිං සර් එක්ක මගේ ලෙක්චර් එක මාරු කරගත්‍තා හොදද...

" ඕකේ සර්.."

💚 හරි පොත් ගන්න...

යීබෝ ගිහින් ජාන් ඉස්සරහින්ම වාඩි වෙද්දි ජාන් යීබෝ දිහා බලන් උන්නේ කොහෙද ආ යන්නේ අද කියලා අහන්න වගේ වෙද්දි යීබෝ කට කොණින් හිනාවක් දාලා අහක බලා ගද්දි ජාන්ට ඉතින් මලේ මල...

💚 ප්‍රශ්න 20ක් දෙනවා...උත්තර ලියන්න... ඊයේ පෙරේදා උගන්නපු ඒවයෙන් තමයි දෙන්නේ.. මන් කියලා තියෙනවා එදිනෙදා දෙන ඒවා එදිනෙදාම පාඩම් කරන්න කියලා...හොද ළමයි විතරයි මන් කියන දේවල් අහන්නේ...

යීබෝගේ කතාව ඇහුන ගමන් ජාන් බිම බලන් හිනාවෙනවා යීබෝ දැක්කා... යීබෝ ප්‍රශ්න ටික කියාගෙන කියාගෙන යද්දි ජාන් මේසෙට ඔලුවත් තියන් ලියන විදියෙන්ම ජාන් ඉන්නේ අසනීපෙන් කියලා යීබෝට තේරුනා...

💚 ජාන් ඔයාට අසනීපද...

කොල්ලො සෙට් එක යීබෝ ජාන් එක්ක ටිකක් ලගයි කියලා දැනන් උන්නට අනිත් කවුරුත් ඒක දන්නෙ නෑ...එක කාමරේ ඉන්නවා කියලා දන්නවා.. යීබෝ ආවට ජාන් කැමති නෑ කියලත් තමයි අනෙක් සියල්ලොම දන්නෙ...

❤️ ම්...ඔලුව රිදෙනවා සර්...

ජාන් උන්න ආකාරය වෙනස් නොකරම කියද්දී යීබෝට ජාන්ගෙ ඔලුව අතගාන්න ඕන උනත් කොල්ලා ඉවසන් ඉද්දිම...

" ඕකා පාඩම් කරලා නැතුව ඇති සර්... ගුප්තයා... මූ එක්ක කාමරේ ඉන්න සර්ටත් තේරෙනවා ඇතිනේ... මූ මේලෝක රහක් නෑ.. පොර වගේ හිටියට හැමදාම අන්තිමයා.."

I Bite You In My Eyes ✔️✔️Where stories live. Discover now