🔞 17th Bite 😊

1.1K 278 189
                                    

I Bite You In My Eyes

යීබෝවත් අතෑරපූ ජාන් දුවලා ගිහින් යෙන්ග්මීව අත් දෙකට තුරුල් කරන් උඩට උස්සද්දි බටු ඇටේ වගේ උන්න යෙන්ග්මී හිනාවෙලා කෑ ගහන්න ගත්තේ හිනාවෙවී..

💚 හා හා බිමට බිමට...බැහැපිය බිමට...

🦞 පලයන්කෝ පාඩුවේ.. අර ඉන්නේ තමුසෙගෙ මියෑන් හෝන්තුව.. ගිහින් උස්සගනිම්...

❤️ මොකක්...🥺🥺

*

*

*

හිතේ තිබ්බ සැනසීම සතුට සියල්ලම වාශ්ප වෙලා යන්න ගියේ අහක බලන් උන්න රුව ජාන් දෙසට හැරෙද්දිමයි..  ඉක්මනින් ජාන් උස්සන් උන්න යෙන්ග්මීවත් බිමින් තියලා බැලුවෙ යීබෝ දිහා වෙද්දි ,

ජාන් හා යීබෝ දෙන්නා දිහාම මියෑන් මාරුවෙන් මාරුවට බලද්දි යීබෝට පෙනුනේ මියෑන් ජාන් දිහා බලනවා වගේ.. ජාන් දැක්කෙ මියෑන් යීබෝ දිහා බලනවා වගේ...

👧 බෝ ගගා...

💚 ම්ම්ම්..

👧 කොහොමද අනේ...

💚 මන් හොදින්...නංගි මොකෝ නැට්ටකුත් එල්ලන් ආවද..

🦞 මන් එක්කන් ආව නැට්ටක් නෑ බම්ලෝ.. තවුසෙගෙ වෙන්ඩ ගෑනිට එන්නම ඕන උනා.. තව්සෙගෙ යාලුවව වත් බලන්න ඕනා කිව්වේ... තමුසෙව සප්‍රයිස් කරන්න ඕනලුනේ... ඉතින් එක්ක ආවා.. නැතුව මන් උස්සන් ආවේ නෑ...

යෙන්ග්මී යීබෝටත් රවලා ජාන්ගෙ අතින් අල්ලන් ඉදිරියට යනගමන් කියද්දි මියෑන් ඇවිත් යීබෝගේ අතේ එල්ලුනා...

💚 මේ මොකද...

👧 ඇයි අනේ.. මම ඔයාව මැරි කරන්නනේ ඉන්නේ..

💚 ඉතින් එහෙමයි කියලා ඇගේ එල්ලෙන්න ඕනද..

👧 ඔව්.. මෙන්න මෙහේ යන් අප්පා..

මියෑන් යීබෝගේ අත බදන් උන්නේ ටිකකට කලින් ජාන් යීබෝගේ අත බදන් උන්නා වගේම වෙද්දි ජාන්ගේ පිටුපසට ඇස් නැති උනත් කොල්ලා හැමදේම ඇහැ ගහන් උන්න නිසාම උන්නෙ පුපුර පුපුර වෙද්දි ,

❤️ සර්.. අපි කොහෙද යන්නේ.. ඔයා ඉස්සර වෙන්න..

ජාන් සද්දෙන් කියද්දි යීබො මියෑන්ව අතාරලා ගිහින් ජාන් ගාවින් හිට ගද්දි මියෑන් ඇවිත් යීබෝගේ අතේ ආයෙම එල්ලුනා.. යෙන්ග්මී නම් බලන් උන්නේ පුපුරන ජාන් දිහා..

I Bite You In My Eyes ✔️✔️Where stories live. Discover now