🔞 19th Bite ❤️

1.1K 272 148
                                    

I Bite You In My Eyes

සුළං පාර කපාගෙන ඉදිරියට ඇදෙන බස් එකේ ජනේලෙ දිහා යීබෝට තුරුල් වෙලා ජාන් බලන් උන්නා...ජාන් සැරින් සැරේ බස් එකෙන් එලියට අත දාන්නේ චූටී චූටී පොද වැටෙන නිසා..

💚 මොකක්ද පණ කරන්නේ.. අත ගලෝගෙන යනවා දැන් කවුරුත් ඇවිත් හොදේ...

❤️ අනේ මොකක්ද අප්පා... ඩැඩී.. සුට්ටක් අත දාලා බලන්නකෝ.. කොච්චර ශෝයිද කියලා..

💚 මෙන්න මෙහෙට එනවා ඕන්නම් මගේ මූණ චුට්ටක් අතගාන්න... ඒකට නම් මන් බනින්නෙ නෑ...

❤️ වෙන මුකුත් අතගාන්න එපාද ඩැඩී...

💚 ඒවා කාමරේට ගිහින් අතගාමූ රං...

❤️ දැන් නම් නසරානි මන් නෙවෙයි ඔයා තමයි...

💚 එහෙම තමයි ඉතින්...නසරානි ඩයල් එකක්නේ ආශ්‍රේ කරන්නේ.. චූටීයා කෝ ඉතින් මෙහේ බලන්නකෝ අප්පා.. කොච්චර වත් අහක බලනවා.. පොඩ්ඩක් ඩැඩී දිහා බලන්න බැරිද.....

❤️ ඇයි ඩැඩියෝ...

💚 උම්මියක් ඕනේ..

❤️ හීක්.. ඒක කිව්ව හැටි.. කියුට් අප්පා...

යීබෝ පපී ඇස් දෙකත් හදන් ජාන් ලගටම කිට්ටු වෙමින් ඉල්ලද්දි ජාන් යීබෝගේ කම්මුලක් අතගෑවා... හෙමින් හෙමින් යීබෝගේ බෙල්ලෙන් තමන්ගේ දෙසට හරව ගත්ත ජාන් යිබෝගේ දෙතොලට තම දෙතොල් තද කරා.. යීබෝ වගේම ජානුත් දෙනෙත් වසාගෙනම සිපගත්තේ වෙනදට වඩා ලොකු වෙනසක් දැනෙද්දි...

❤️ මගෙ ඩැඩී...

💚 කියන්න මගෙ පණ...

❤️ මාව දාලා යන්නෑ නේද..

💚 කවදාවත් නෑ පණ...යන්නෙ නෑ මන්.. ගියොත් යන්නෙ ඔයාවත් උස්සන් තමයි...

❤️ ඔයාගෙ දුප්පත් ගෙදරට යන්න මන් බලන් ඉන්නේ ඩැඩී... එක්ක යනෝද..

💚 පපුවට ගුලි කරන් එක්ක යන්නද මගෙ පණව..

❤️ මාව හැමෝම දාලා ගියා ඩැඩී.. ඔයා දන්නවද මමා නෑ මන් එක්ක.. ඔයා මගෙ මමාව දැක්කොත් පුදුම වෙයි ඩැඩී... එයා තාම පොඩි කෙල්ලෙක් වගේ.. එයා මාවයි පපාවයි දාලා ගියා. එතකොට මට අවුරුදු 10යි ඩැඩී.. මන් තනි උනා.. පපාත් ගොඩාක් වෙනස් උනා ඩැඩී..  එයත් මගෙන් ඈත් උනා.. චූටී මගේ පපුව ගොඩාරියක් රිදුනා ඩැඩී... ඔයාට තාමත් බෑ නේද ඔයාගෙ අම්මී නැතුව ඉන්න.. ඉතින් හිතන්නකෝ මන් අවුරුදු 10 ඉදන්ම තනි උනා... පපාත් වෙනස් වෙලා.. ඔයා දන්නවද එයාලට සල්ලි ගොඩාක් තියෙනවා.. ඒත් සල්ලී නෙවෙයිනේ ජීවිතේ.. දන්නවද පපා ඉන්නෙම ඇමරිකාවේ.. චීනෙට ආවත් මාව බලන්න එන්නේ නෑ.. අනේ මන් ආවා පුතේ කියලා ඇවිත් මාව තුරුල් කරන් ඉන්නේ නෑ... මන් කරුවලට පට්ට බයයි ඩැඩි.. ඒත් ලයිට් ගියහම ටෝච් එකක් ගහන්න..පහනක් පත්තු කරලා දෙන්න මන් ලග කවුරුත් හිටියේ නෑ ඩැඩී.. නෑ නෑ හිටියා.. බිනා ශුයෑන් හිටියා.. උන් දෙන්නා මන් එක්කම ස්කූල් හොස්ටල් එකේ හිටියා.. උන් නම් මට ගොඩාක් ආදරෙයී ඩැඩී.. ඒත් මන් තනි වෙලා ඉන්නේ ඩැඩී...

I Bite You In My Eyes ✔️✔️Where stories live. Discover now