🔞 21st Bite 😊

1.1K 265 154
                                    

I Bite You In My Eyes

❤️ අනේ මමා...🥺🥺

*

*

ජාන් බයටම අතේ එල්ලෙද්දී යැංසී එලියට ගියේ ඇතුලෙන් ලොක් කරගන්න කියලා... ජාන් දොර ගාවම වාඩි උනේ වකුටු වෙලා...

❤️ අනේ.. මගෙ මමාට කරදරයක් නම් වෙන්න එපා..ලුවිස්  හැබැයි උබ මගෙ මමාව රවට්ටපු එකට නම් මගෙ කවදාවත් සමාවක් නෑ...

ජාන් දොර පාමුලට වෙලා බලන් උන්නේ ඉක්මනින් ආයේ යැංසී එනකල් උනත් ගෙදර දොර ඇරපු යැංසිගෙ මූණ සුදුමැලි උනේ පොලීසියෙන් ඇවිත් ඉන්නවා දැකලා...

🦐 ඇ.....ඇයි...

" සමාවෙන්න අපි මේ ගේ සර්ච් කරන්න ආවේ... ජාන් කියලා කැම්පස් දරුවෙක් අතුරුදන් උනා අද.. එයාගේ ෆෝන් එකට ආපූ කෝල්ස් චෙක් කරද්දි මේ ගෙදරින් කෝල්ස් ඇවිත් තිබ්බා..  ගේ චෙක් කරන්න ඕනා...ඉඩ දෙන්න අපිට..."

ලුවිස්  දාලා උන්න බොඩිගාඩ්ලා දෙන්නත් වේගයෙන් ගෙට දුවන් එද්දි යැංසී අතින් කිව්වේ එන්න එපා කියලා...

🦐 සර්.. ජාන් කියන්නේ මගෙ පුතා... මන් එයාගෙ මමා.. ඉතින් එයා මෙහේ ඉන්නවා තමයි... එයා මෙහේ ආවා කියලා මොකක්ද වෙන්නේ...

" මේ මිසිස්.. කවුද කියලා දන්නෑ...අම්මා නම් අතින් අල්ලන් එක්ක යන්න එපැයිනේ... කිඩ්නැප් කරන එකද කරන්න ඕනේ ආ... "

🦐 ඒත්...

" මේ මිසිස් ව අරන් යන්න පොලීසියට.. අර දරුවා කොහෙද.. "

🦐 කාමරේ...

යැංසී අත දික් කරලා කාමරේ පෙන්නද්දී යූ බින් එක්ක ආව පොලිස් නිලධාරීයෙක් ජාන්ගේ කාමරේ දොරට ගහන්න ගත්තා.. ජාන් බයටම බිමට ගුලි උනේ ඒ ලුවිස්  කියලා හිතලා...

❤️ උබ උබ.. එන්න එපා...

ජාන් කාමරේ පුරාම මොකක් හරි ආයුධයක් හෙව්වත් හම්බුනේ නෑ...  ජාන් පපුවට අත තියන් හතර අතේ කැරකුනේ බයෙන් බයෙන්...

" දරුවෝ.. ඔයා ඉන්නවද මේ දොර අරින්න... අපි පොලීසියෙන්..."

💎 ජානා.. ඉන්නවා නේද.. අනේ මන් බිනා බන්... ඉන්නවද උබ...

I Bite You In My Eyes ✔️✔️Where stories live. Discover now