part_10

424 94 10
                                    

හෙලො ජන්කුකා උඹ ඔෆිස් එකේද ?
කෝට් එකත් දාන් කාර් එකට නගිනකොටම ජන්කුක්ට කෝල් එක ආවෙ යුන්ගිගෙන්

ඔව් මෙ දැන් යන්න යන්නේ ඇය් ?

ජන්කුක්කෝ ............. උඹ දන්නවනෙ මම තාම ඔෆිස් එක ඇතුලේ, අද නය්ට් වැඩ කියලා . හෙට නිවාඩු හින්දා

ඉතින් මට නටන්න කියනවද ?
යුන්ගි එන්නෙ හොඳකට නෙමෙ කියලා තෙරුන ජන්කුක් ඇහුවා .

ආහ්හ්හ්ඔයඑහාපැත්තේක්ලබ්එකේටේහ්‍යුන්ග්ඇතිඑයාවගෙදරටඇරලවගෙනයන්න

ටේහ්‍යුන්ග් ? මොකක් ? එච්චරය් තෙරුණේ ...

THUD *

ජන්කුක් කතාකරන කොටම යුන්ගි ෆොන් එක මෙසෙ උඩට දමලා ගහලා ඔෆිස් රූම් එකෙන් එළියට ගියා .

_________________

Jungkook pov

ටේහ්‍යුන්ග් ක්ලබ් එකෙ
මට ගන්න කියලද කිව්වේ
මම ? ඇය් එයා ක්ලබ් එකේ 
මට මොකද මම යනවා මට අදාල නැනෙ එ මනුස්සයා ක්ලබ් එකෙ උනාට
යුන්ගි හ්‍යුන්ග් මට කිව්වේ එක , මට මොකද , යුන්ගි හ්‍යුන්ග් ට මොකද
එයා බබාද , ක්ලබ් ගියානම් ඔනි එකක් කර ගය්නේ 
බැනෙ ඔම්මට ආරංචි උනොත් , ඩ්‍රින්ක්ස් අරන් වැඩි වෙලාද දන්නෑ

යාහ්හ්හ්හ්හ් මෙ මනුස්සයා ආපු දවසෙ ඉදන් නඩු

මම කාර් එක හරවගෙන ආයෙ ක්ලබ් එක ළඟට ආවා .
ඇතුළට යනකොටම මම දැක්කෙ මෙසයක් උඩ ඔලුව තියාන කෙල පෙරන ටේහ්‍යුන්ග්ව ,මෙ මනුස්සයා නිසා අම්මපා මට තියන වදයක් ,

3rd person pov

ජන්කුක් ටේහ්‍යුන්ග්ට එහා පැත්තේ වාඩි උනේ ඩ්‍රින්ක් එකක් ඔඩර් කරන ගමන් .
විනාඩි පහක් විතර ගියත් ටේහ්‍යුන්ග් ට මෙ ලොකේ සිහියක් නැ නිදි .

බලන් ඉදලා බැරිම තැන ජන්කුක් ටේහ්‍යුන්ග් ගේ උරහිසින් අල්ලලා හෙලව්වේ ඇහැරවන්න හිතාන .

හ්‍යුන්ග් ! ජින් හ්‍යුන්ග් ඔයා මෙහේ ?

හ්‍යුන්ග් !!! මම ජන්කුක් මනුස්සයො ...

ඔහ් ජන්කුක් බොසා ඔයා ? මොකද මෙහෙ ?

යුන්ගි කිව්වෙ ඔයාව ගන්න කියලා

My secretary is OUT of orders | TaekookWhere stories live. Discover now