part_18

280 58 6
                                    

ජිමිනා .. එහ් ජිමින්
නිදාගන්න ඔන්න මෙන්න නින්ද යාගෙන එනකොට ඇවිල්ලා කට් උන කෝල් එකක් නිසා ඇහැරුණ ජිමින්ට කටහඬක් ඇහුනේ එයහෙ රූම් එකෙ ජනෙල්ලේ දිහාවින්.

යාහ් යුන්ගි හ්‍යුන්ග් මොනවද කරන්නේ මෙ මහරෑ
ඇඳෙන් බැහැලා ගියපු ජිමින් ඉක්මණට රූම් එකෙ ජනෙලේ ඇරියේ වෙලාව බලන ගමන් . පාන්දර එකයි .. පාන්දර එකයි !!
ඉක්මණට යුන්ගිට ඇතුළට එන්න දුන්න ජිමින් ජනෙලෙයි කමරෙ දොරයි දෙකම වැහුවේ ගෙදර අනික් අය ඔක්කගෙම රූම් උඩ තට්ටුවෙ තියන එකට පින් දෙන ගමන් .

ඇත්තටම හොඳ වෙලාවට ඔයාගෙ රූම් එක පහළ තට්ටුවක තියෙන්නේ
කෝට් එක ගලවන ගමන් යුන්ගි ජිමින්ගේ කමරෙ තිබුණ සොෆා එකෙන් වාඩි උනේ මෙසෙ උඩ තිබුණ වතුර කොප්පෙකුත් බොන ගමන් .

පාන්දර එකයි !! එකයි මෙ වෙලෙ ඔයා මොනවා කරනවා කියලද හිතන්නේ මින් යුන්ගි

හහා නිකන් මට එක පාරට ඔයාව බලන්න හිතුනා , එ නිසා ආවේ

මෙ වෙලේ ?

ඔව් ඔයා හෙට යන්න ලැස්තිද ?

එක අහන්නද මෙ එකට විතර ජනෙලෙන් ගෙට පැන්නේ

ජිමිනා .. ඔයාව බලන්න ආවමත් මට මෙහෙමද කරන්නේ ? හරි නපුරුයි ඔයා , අනික ඔයගෙ ප්‍රශ්නයක් නැත්තන් මම කලින්ම ඉස්සරහා දොරෙන් එනවා .

හහ් මෙහෙම නෙමෙ කරන්න වටින්නේ , හෙට යනකොට හන්බෙනවා අනික මෙ වෙලාවෙ අනේ මන්දා ඔයා

අයේමත් ඇඳට නගින ගමන් ජිමින් කිව්වෙ යුන්ගිත් ඇවිත් ඉට එහා පැත්තෙන් ඉඳගන්නකොට .

වෙලාවකට මට තෙරුන් ගන්න බැ මම ඇයි ඔයාට කැමති උනේ කියලා .


ටේහ්‍යුන්ග් ඔක්කම ලැස්තිද ?
උන ජලභිතිකාව හොඳ කරන් හිටිය ටේහ්‍යුන්ග්නුයි ජන්කුකුයි ආයෙමත් යතා තත්වෙට පත් වෙලා හිටියා , මෙ වෙලෙ නම් ටේහ්‍යුන්ග් එයාගේ බැල්කනි එකට වෙලා මිනිමැරුමක් ප්ලැන් කරන්න වගේ ජන්කුක් එක්ක කතා කරන ගමන් හිටියේ ජිමිනුයි යුන්ගියි පස්සෙ යන එක ගැන .

හැමදේම හරි ඔයාට උදේට මාව ගන්න එන එක විතරයි කරන්න තියෙන්නේ

My secretary is OUT of orders | TaekookWhere stories live. Discover now