part_08

457 103 10
                                    

කිම් ටේහ්‍යුන්ග් !

වෙනද වගේම සාම්න්‍ය දවසක් , උදේම වැඩ පටන් ගන්න කලින් ජන්කුක් ටේහ්‍යුන්ග් ට කැ ගැහහන්න පටන් ගත්තේ ඊට කලින් දවසේ තිබ්බ ෆොටො ශූට් එකටට හොරෙන් ඇවිල්ලා ඉඳලා අහු උන නිසා .

ජන්කුක් සර් ඔයාගෙ සද්දෙ වැඩි මම වැරැදි වැඩක් කලේ නෑනේ . ඇස් දෙක බෝල කරගෙන ජන්කුක් දිහා බලලා හිනා උන ටේහ්‍යුන්ග් කිව්වෙ අහිංසක කම දෝරෙ ගලනකොට

තමුන් මොන හය්යක් අරන්ද එතනට ආවේ ආ....

මම ආවෙ මගෙ කාර් එකෙ . කකුල් දෙකෙ හය්ය අරන් තමා ඇවිදින ටික නම් ඇවිදන් ආවේ .එත් මට සර්ව මිස් උනානෙ !!

ටේහ්‍යුන්ග් තමුන්ගේ කටනම් හොඳටම වැඩී .

සර් ඔයාගෙ සද්දෙත් හොඳටම වැඩී . බලන්න එළියෙ ඉන්න අයටත් ඇහෙනවා ඇතිනේ .
වුන දෙ වෙලා ඉවරයිනේ සර් ...

ඇත්තටම තමුන් ආයෙ ඔහොම දෙයක් කලොත් මම ඔයාව අස් කරලා දානවා .

මටත් වෙන්න ඔනි එක තමා සර් එත් එක ඔයාට කරන්න බෑනේ . පුලුවන්නම් මමත් අස් වෙලා යනවානේ මෙච්චර කරදර වෙන්නැනෙ සර් ..

ඇත්තටම ඔයා වගෙ කෙනෙක්ව අපෙ ඔම්මා අච්චර ඔලුව උඩ තියන් ඉන්නෙ කියන්න මට තෙරෙන්නෑ .

මම ඔයාව වඩා හො.ඳ. නිසා

යහ් , ලැහැස්ති වෙනවා ඊළඟ සතියේ ඔෆිස් එකෙ තියන පාටියට යන වියදම් වල -

මම එක ඊයෙම හදලා ඉවර කරානෙ සර් .

අහ් ?

හ්ම්ම්ම් , එක නෙමෙ සර් අද වැඩ වැඩිය නැති එකෙ මම සර්ව එක්ක යන්නද පොඩි ගමනක්

මට තමුන් එක්ක කොහෙවත් යන්න ඔනි නෑ .

හාකො මට ටිකට් දෙකක් හන්බුනා , අපරාදේ
එ වෙලෙම ටේහ්‍යුන්ග් ගේ ෆොන් එක රින්ග් වෙන්ම ගත්තේ ජන්කුක් ආපහු එයාගෙ වැඩෙට යනකොට .

හෙලො ජින් හ්‍යුන්ග්

•••

ඔව්

•••

ඉන්නවා

•••

ඇයි එයාට ?

•••

ජන්කුක් ජින් හ්‍යුන්ග් , ටේහ්‍යුන්ග් ජන්කුක් ට ෆෝන් එක දික් කලේ ස්පිකර් දාන ගමන් .

My secretary is OUT of orders | TaekookWhere stories live. Discover now